මිනීමරු පක්ෂයක්.. ජෙප්පන්ගෙ ෆ්රී නෙට් ගන්න කලින් ඉස්සෙල්ල හිතපං ජෙප්පො හිතන විදිහට හිතන පාලකයො පාලනය කරන රටවල් වල නෙට් මොන වගේද කියල.. රුසියාව, උතුරු කොරියාව, චීනෙ, කියුබාව... ඔය එක රටකවත් නෙට් එකේ නිදහසක් තියෙනවද ? පාලකය විවේචනේ කලොත් එක්කො රට අතෑරල යන්න ඕනෙ නැත්තං හිරේ යන්න ඕනෙ නැත්තං මැරෙන්න...