ගංගාරාමයට එහා අර ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එක ළඟ කහ ඉර ලඟට එද්දී දෙන්නෙක් පාර පනින්නට ආව නිසා පාර පනින්න බයික් එක නවත්තගෙන හිටියා...... පිටිපස්සෙන් එන එවුන්ටත් පාර හොඳට පේනවා........ පාර පනින එවුන් දෙන්නා පාර මැදට ආව විතරයි පොලිස් ජීප් ලඩියක් ගියේ නැද්ද උන් දෙන්නගේ කන ලඟින්...... පාර අයිනේ හිටියා...