1. SANJEE

    EK Married Club-8

    සංකපාල පංකසාලයාට සුභම සුභ උපන්දිනයක් වේවා.......... මේ අවුරුද්දේ කෙල්ලෙක් සෙට් වෙලා ලබන අවුරුද්දේ අපිට වෙඩින් කේක් කෑල්ලක් සමඟ තැඹිලි වයින් වීදුරුවක් තොලගෑමේ වාසනාව උදාවේවා.........
  2. SANJEE

    EK Married Club-8

    ඉන්නෝ ඉන්නෝ....... පොඩි අස්පට් එකක් වුනා බං ඊයේ මේ මැෂින් එකේ...... ඒකයි මේ පැත්තේ එන්න බැරි වුනේ..... ඉතිං ඊයේ දවසම මේක හදාගන්න කට්ට කෑවා.........
  3. SANJEE

    EK Married Club-8

    අයියලා කවුරුවත් ඉන්නවයි.........
  4. SANJEE

    EK Married Club-8

    සුභ උදෑසනක් වේවා ජනතාවනි.......... :)
  5. SANJEE

    EK Married Club-8

    ඉත්තුතියි......... :cool:
  6. SANJEE

    EK Married Club-8

    ජනතාවට හුස්ම ගන්න දුන්නොතින් එයාලට බඩගින්නේ නේ ඉන්න වෙන්නේ වියදම් කපා ඇරියම........ :rofl:
  7. SANJEE

    EK Married Club-8

    අහගන්න ආසවෙලා වගේ උඹට හොඳට......... :P:rofl:
  8. SANJEE

    EK Married Club-8

    මම කියන්නේ රාජ්‍ය අංශයට වගේම පුද්ගලික අංශයටත් දෙගොල්ලන්ටම සහනයක් වෙන විදියට වෙන වෙන සහන දෙන්න බැරිකමක් නෑනේ.......
  9. SANJEE

    EK Married Club-8

    අර වින්ඩෝස් වලට දාන ප්ලාස්ටරේ එවහන්කෝ බං........ :rolleyes:
  10. SANJEE

    EK Married Club-8

    අනේ මන්දා........ හිතාගන්න බෑ අයියේ මොනවයින් මොනවා වීගෙන යනවද කියලා...... ඒ අස්සේ මේ මාසේ පඩිත් පරක්කුයි අවුලක් වෙලා......... :dull::dull::dull::dull:
  11. SANJEE

    EK Married Club-8

    ඒ වුනාට පෞද්ගලික අංශයෙත් අම්බානක ඉන්නවා සොච්චම් පඩියකින් ජිවිතේ ගැටගහගන්න එවුන්.......
  12. SANJEE

    EK Married Club-8

    සුභ උදෑසනක් වේවා.......... :) මට තියෙන ප්‍රශ්නේ මේ ආණ්ඩුවට චන්දේ දුන්නේ වගේම, වඩාත්ම දුෂ්කර තත්වේ ඉන්නේ රාජ්‍ය සේවකයෝ විතරද.......?
  13. SANJEE

    EK Married Club-8

    15) පනස්දහසට අඩු ආදායම් ඇති අයට පළාත් පාලන ආයතන බදු වලින් නිදහස් :oo::baffled::dull:
  14. SANJEE

    EK Married Club-8

    ඇයි මොකෝ වෙන්නේ.......? මුකුත් දන්නේ නෑ අයවැය ගැන....... :no:
  15. SANJEE

    EK Married Club-8

    දැන් ඉතිං ත්‍රිපෝෂ වලට අපේ තඩිබඩ මාමා තමා සරණේ......... මාමා තමන්ගේ හැකියාවෙන් ත්‍රිපෝෂ සලාකේ ගන්නකන් ඉන්න වෙනවා ඇඟිලි ගැන ගැන........ :rofl:
  16. SANJEE

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    ඊයේ කියපු භාණ්ඩේ.......... :yes::yes::yes:
  17. SANJEE

    EK Married Club-8

    නෑ තව බොහෝ කල් ඇත........ :P
  18. SANJEE

    EK Married Club-8

    ආහ්හ්හ් අන්කල්ලා සෙට් එක........
  19. SANJEE

    EK Married Club-8

    :yes: :yes::yes: :yes::yes: :yes:
  20. SANJEE

    EK Married Club-8

    හඳේ නැවතුනොත් ඇති ලෙඩා....... :oo: ඇයි ඔය අනිත් එක නැත්තේ ගෙන්වලා නැතිද මෙහෙ එවුන්......? මෑතකදී කියනවා අහගෙන තව තව බෙහෙත් ජාතිත් ස්ටොක් නෑ කියලා.......

    No contents