මට පෙම් බැන්ද ලන් ලන්ව හද සනසමින්..
මගෙ පන කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත් ..
පෙම්බරී මේ අසාපන්.. සුන්දරී මේ බලාපන්..
හිමි කර ගන්න බැරුවාට මේ ආත්මයේ..
මතු භවයේදි මගෙ වෙන්න සිතපන් ලදේ..
අපි දුක් වින්ද පෙම් බැන්ද මතකේ මැදින්..
මම උහුලන්නෙ කෙලෙසින්ද නුබ නැති දුකින්..
ඔහු නුබේ හිමි උනාදෙන්.. මේ...