ඔව් මචන් කතාව ඇත්ත.:yes:
ගොඩක් මිනිස්සු සේසතම වියදම් කරල ඩීසල් වාහන ගන්නෙ ඩීසල් මිලේ තියෙන අඩුව නිසයි. ඒ ඇරෙන්න වෙන කිසිම වාසියක් ඩීසල් වාහනයක් ගත්තම ලැබෙන්නෙ නෑ, තියෙන්නෙ අවාසි මිසක්. super diesel ගහන්න උනාම ඒ වාසියත් නැතුව යනවා. ඒ නිසා දැන් තියෙන තත්වෙ අනුව අලුත් ඩීසල් වාහනයක් ගන්නවට වඩා ඒකෙම...