මැජික්_වගේ_වුනාට_මැජික්_නෙමෙයි
මෙයා පෙන්නන මැජික් බලන්න මුල ඉඳල අගටම... ඇත්තටම කිව්වොත් මේ ඔක්කොම රසායන විද්‍යාවේ සහ භෞතික විද්‍යාවේ මූලික සිද්ධාන්ත පාවිච්චි කරල කරන දේවල්...
පට්ට සිරා! විද්‍යාව විනෝදයෙන් ඉගෙන ගන්න නියමයි!! :yes:
2qlb8X_ffO8
hzLLldxnutQ
හොඳයි කියල හිතෙනවනං අනිත් අයටත්...