බොරැල්ලෙ කොටා රෝඩ් එකේ ෆෙයාෆීල්ඩ් ගාඩ්න්ස් එකේ ඉස්සර තිබුනා ක්ලාස් එකක්... දැං තියෙනවද දන්නෙ නැහැ. එස්. බන්ඩාරගේ කියල මැඩම් කෙනෙක් කරේ. සිරාවටම කරනව. ඉංග්‍රීසි වගේම ලයිෆ් එක ගැනත් හුඟක් කියල දෙනවා (ඉන්ටර්වීව් එකකට ෆේස් කරන්නෙ කොහොමද, ජොබ් එකේ ඉස්සරහට යන්නෙ කොහොමද වගේ දේවල්). ඒ පැත්තෙ ඉන්න කෙනෙක්...