1. SANJEE

    EK Married Club-8

    හයියූ බස්සාගේ සාමාන්‍ය දනිම 0 යි වගේ.......:lol: එතනටද මූ පටි දාන්නේ......? :rofl:
  2. SANJEE

    EK Married Club-8

    :lol: ඉස්සරහාට කලිසම නැතත් පටිය ඕන වෙනවා කාට කාටත් ජිවත් වෙන්න ඕනෙනං......
  3. SANJEE

    EK Married Club-8

    :eek::eek: මොන.......?
  4. SANJEE

    EK Married Club-8

    මටනම් අදහසක් නොමැත......:dull:
  5. SANJEE

    EK Married Club-8

    ඊළඟ ගොදුර කවුරු විය හැකිද........? :lol::lol:
  6. SANJEE

    EK Married Club-8

    සුභ උදෑසනක් වේවා...........
  7. SANJEE

    EK Married Club-8

    :eek::eek:
  8. SANJEE

    EK Married Club-8

    :yes::yes::yes::yes::yes: දැන් තමා සුන්දරම කාලය පටන් ගන්නේ...... අද මම හොඳ බෙල්ට් එකක් ගන්න ඉන්නේ බඩ තව තද කරගන්න........ :lol:
  9. SANJEE

    EK Married Club-8

    අන්න ඒකනේ......... මට ෂුවර් බං ඒකනම්........ :yes::yes:
  10. SANJEE

    EK Married Club-8

    යාන්තං ඒ වාතේ ඉවරයි බං........... ඊයේ පට්ට කට්ටක් කෑවේ අන්තිමේ....... රෑ 10 ට ප්‍රදර්ශනේ ඉවරයි...... අම්මටසිරි මෙන්න 9 ට විතර ඇවිත් කියනවා ස්ටෝල් එක අයින් කරගන්න වැඩ අදම කරගන්න පස්සේ වගකියන්න බෑ කියලා........ :growl: ඔර්ගනයිස් කරපු එවුන්ගේ පරම්පරාව එකෙක් එතනදීම මතක කරා ප්‍රසිද්ධියේම...
  11. SANJEE

    EK Married Club-8

    පිස්සු....... මට මගේ කන ෂුවර්......... :yes::yes::yes:
  12. SANJEE

    EK Married Club-8

    whatever........ කොහොමහරි අර හර් එක්සලන්සි කියලා එක්කෝ මහින්දට හරි කිව්වා...... මට එක හොඳට නෝට් වුනා ඒ වචනේ වැරදි හින්දම......
  13. SANJEE

    EK Married Club-8

    sanjee like this :lol:
  14. SANJEE

    EK Married Club-8

    මෙහෙම කියන්නේ ඒ කෙනා පිරිමි කෙනෙක්නම් නේද.......? හර් එක්සලන්සි කියලා කියන්න බෑනේ පිරිමි කෙනෙක්ට....... එදා නිව්ස් වලද කොහෙද චාල්ස් ගොයියාට හර් එක්සලන්සි කියලා කිව්වනේ...... මමත් හොල්මං වුනා වැරදුනා නේද කියලා......
  15. SANJEE

    EK Married Club-8

    මෙලහකටත් ගිහින් ඇති........ :lol:
  16. SANJEE

    EK Married Club-8

    ආහ්හ් මලිට්ටා අංකල්...... :cool::cool:
  17. SANJEE

    EK Married Club-8

    ඒ උතුමාණන් ට ඇත්ත තිත්ත නම්.......? අනික අර එංගලන්ත අගමැතියාත් අපේ උතුමාණන්ව ගෙදරටම ඇවිල්ලා බයිට් කරලා ගිය අල්ලපනල්ලේ මේකත් යැව්වම ඇඟේ හිරිගඬු පිපෙයිනේ.... :lol:
  18. SANJEE

    EK Married Club-8

    යවන්න කලින් කියහන් මට කිඹුලයියා අවසාන වතාවට දැකබලාගන්න ඕනේ....... ;)

    No contents