නෑ එහෙම නෙවෙයි........ ඇත්තම කිව්වොත් අපිට යුරෝප් මාකට් එකට එන්ටර් වෙන්න තිබ්බ පට්ටම චාන්ස් එකකට කෙලෙව්වා ඒක සම්බන්ධ මෙහෙ කෝඩිනේෂන් කරපු තැනකින් ගිය මැයි මාසේ විතර...... ඉතිං එකට ලොක්කා ගේම ඉල්ලලා තමයි (ඒක භාරව හිටපු එකාගේ පෝස්ට් එකටත් කෙලවුනා ඔය අවුල නිසා) මේකට සෙට් වෙන්න උන් අපිට චාන්ස් ඒක...