උසස් පෙළ කරල ගෙදර ඉන්න මුලින්ම ජොබ් එකක් කරන්න aviation field යන්න එකට ආස කවුරු හරි ඉන්නවනම් ඇප්ලයි කරල බලන්න...
තව එකක් කියන්න ඔනෙ... මේක පැය අටෙ නෝර්මල් ජොබ් එකක් නෙමෙ :no::no: ශිෆ්ට් එකට වැඩ කරන්න තියෙන්නෙ... ඩෙ එකයි නයිට් එකයි දවස් දෙකක් ඕෆ්... ට්‍රාන්ස්පෝර්ට් රූට් වල බස් යනව. යුනිෆෝම්...