Srilankan airlines vecancy

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    9573_Airport20Service20Agent_zpsf5c5e475.jpg


    උසස් පෙළ කරල ගෙදර ඉන්න මුලින්ම ජොබ් එකක් කරන්න aviation field යන්න එකට ආස කවුරු හරි ඉන්නවනම් ඇප්ලයි කරල බලන්න...

    තව එකක් කියන්න ඔනෙ... මේක පැය අටෙ නෝර්මල් ජොබ් එකක් නෙමෙ :no::no: ශිෆ්ට් එකට වැඩ කරන්න තියෙන්නෙ... ඩෙ එකයි නයිට් එකයි දවස් දෙකක් ඕෆ්... ට්‍රාන්ස්පෝර්ට් රූට් වල බස් යනව. යුනිෆෝම් හම්බෙනව. ඊට අමතරව ෆ්‍රී ගුවන් ටිකට් වගෙ වරප්‍රසාදත් තියනව...

    අවුරුදු දෙක no pay නැතුව කම්ප්ලීට් කරන අය permanent කරනව.
     
    Last edited:
    • Like
    Reactions: jkdtharindu