ළමයින්ගෙන්_සමාජයට පාඩමක්
සෙංකඩගල පුරවරයට නුදුරු සුන්දර ගමකි. මේ පරිසරය තව තවත් විචිත‍්‍ර වූයේ ගම්මානය මැද පිහිටි පුදබිමකි.
ඉකුත් දිනෙක මේ විදු පියසේ දී ක‍්‍රීඩා උත්සවයක් පැවැත්විණි. මුළු ගමටම ආලෝකයක් ගෙන දුන් මේ පුංචි උත්සවයේ ‘‘මීටර් සියය’’ තරගය සිත් ගන්නා තරගයක් මෙන්ම මවිතයට...