1. Blair Solari

    Harima rasnei ban

    පරප්‍රත්‍ය කියලා එකක් තියෙනවා ශාසනය ඇතුලේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පෘථග්ජන කෙනෙක්ට අවබෝධ වෙන්නනම්, චතුරාර්ය සත්‍ය අන්තර්ගත දේශනයක් ඇහෙන්න/ දකින්න ඕනේ. චතුරාර්ය සත්‍ය තව කෙනෙක්ට පෙන්නලා දෙන්න පුලුවන් වෙන්නේ මාර්ගඵල ලාබී උතුමෙක්ට. ඕක එලියෙන් බලලා මනින්න බැහැ පෘථග්ජන කෙනෙක්ට කොහොමත්. මාර්ගඵල ලබපු...
  2. Blair Solari

    මෛත්‍රී භාවනාවෙන් නිවන් දකිමු!

    බෝම්බ පුපුරගන්නෙත් මොකක් හරි දෙයක් බලාපොරොත්තුවෙන්නේ. ලෝබය, ද්වේශය, මෝහයම තමයි.
  3. Blair Solari

    මෛත්‍රී භාවනාවෙන් නිවන් දකිමු!

    බය වෙන්නේ තමන්ගේ කෙලෙස් නිසාම තමයි. අනිත් අය නිසා නෙමෙයි.
  4. Blair Solari

    මෛත්‍රී භාවනාවෙන් නිවන් දකිමු!

    අවිද්‍යාව කියන එකෙන් මිදෙන්න බැහැ මොනවහරි දෙයක් කරලා. හැබැයි කරන දේවල් අවිද්‍යාවෙන් මිදෙන්න උපනිශය වෙන්නැහැ කියලා කියන්නත් බැහැ. බන අහන්න කියන්නේ ඒක තමයි. හරියට දැක්කොත් තමයි සතිපට්ඨානය වැඩෙන්නේ, imho.
  5. Blair Solari

    මෛත්‍රී භාවනාවෙන් නිවන් දකිමු!

    සසර කොට වෙනවනම් වෙන්නේ කුසලය නිසා තමයි. දික් වෙනවා කියලා එකක් නැහැ. අවිද්‍යාවෙන්, තණ්හාවෙන් ඉන්න සත්වයාගේ සසර අවසානයක් පේන තෙක් මානෙක නැහැ කියලානම් කියන්න පුලුවන්. "මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත්...
  6. Blair Solari

    Maitree karanna puluwanda?

    හරියටම කරන්න පුලුවන් රහතන් වහන්සේට. එතනින් පල්ලෙහා අයට මග වැඩෙන්නේ. චේතෝවිමුක්තිය කියලා පෙන්නන්නේ නිවන තමයි, imho. like, යන්න පුලුවන් පාරක් වගේ.
  7. Blair Solari

    Maitree karanna puluwanda?

    උත්තරේ ප්‍රශ්නේ තියෙනවා. අනාත්ම බව සංකල්පෙකින් අල්ලන්න බැහැ. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයිනම් නිවනනේ. නිත්ය, ආත්ම, සුඛව අල්ලන් මේක අන්තයක්, මේක මගේ නෙමෙයිනම්.. කියන කතා සසර. ------ Post added on 1775880258 @Emios මේ වීඩීයෝ එක බලන්න ඉවර වෙනකන්. ------ Post added on 1775880413
  8. Blair Solari

    Maitree karanna puluwanda?

    මොනවහරි නිත්‍ය දෙයක් හම්බෙනවනම්, හම්බෙන්න පුලුවන්, ඒක ගැන සංකල්ප ගොඩනගන්න පුලුවන් මොනවා නිසාද?
  9. Blair Solari

    Maitree karanna puluwanda?

    සිත දූෂණය වෙන්නේ මොනවගෙන්ද සහ ඒවා නැත්තම්? ඔය පෙන්නන්නෙත් රහතන් වහන්සේගේ ස්වභාවය, imho.
  10. Blair Solari

    Maitree karanna puluwanda?

    **චේතෝවිමුක්තිය/ චිත්ත විමුක්තිය** කියන්නේ මොකක්ද කියලා හෙව්වනම් ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබෙයි. වුත්තං හේතං භගවතා, වුත්තමරහතා’ති මේ සුතං. භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ. යානි කානිචි භික්ඛවේ ඕපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි...
  11. Blair Solari

    Hwmonitor hacked!

    up
  12. Blair Solari

    English ඉගෙන ගන්න හොඳ channel එකක්

    up වයිෆ් එක්ක ගෙදරදී English වලින්ම කතා කරන්න.
  13. Blair Solari

    Harima rasnei ban

    බන අහන්න.
  14. Blair Solari

    ⚠️Be cautious! (Domain Myth-Busting)

    මහන වෙන එක ලේසි වැඩක් නෙමෙයි. බුදුන්ගේ ගුණයට, දාන පාරමිතාවට, ධම්ම රත්නයේ ගුණයට, සංඝ රත්නයේ ගුණයට, දාන පාරමිතාවට ලැබෙන සිව්පසයෙන් යැපෙනවනම් පුලුවන් ඉක්මන්ට මග වඩලා, රහත් වෙලා, දානය මහත්ඵල කරන එකයි, දේශනා ප්‍රාතිහාර්ය දක්වන එකයි වගකීමක්, imho. මට ඕනේ මැරෙන්න කලින් සෝවාන්/ සකදාගාමී වෙන්න. දිව්‍ය...
  15. Blair Solari

    ⚠️Be cautious! (Domain Myth-Busting)

    නහි වේරේන වේරානි. ඕක අල්ලලා දහන්.
  16. Blair Solari

    ⚠️Be cautious! (Domain Myth-Busting)

    මොන site එකෙන්ද බලන්නේ?

    No contents