Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Computer Science or AI degree?
මොන වගේ එකක්ද?
Blair Solari
Post #9
Apr 9, 2026
Forum:
ElaKiri Help
Computer Science or AI degree?
infosec field එකත් fuck වේගෙන එන්නේ AI නිසා. AI සම්බන්ධව bsc degree එකක් කරොත්ද හොඳ, නැත්තම් computer science ද හොඳ, job opportunities පැත්තෙන් බැලුවොත්? Thanks!
Blair Solari
Thread
Apr 9, 2026
Replies: 24
Forum:
ElaKiri Help
සෝවාන් ඵලය ශ්‍රේෂ්ඨයි!
up
Blair Solari
Post #7
Apr 8, 2026
Forum:
Religious
සෝවාන් ඵලය ශ්‍රේෂ්ඨයි!
up
Blair Solari
Post #5
Apr 8, 2026
Forum:
Religious
සෝවාන් ඵලය ශ්‍රේෂ්ඨයි!
Blair Solari
Thread
Apr 8, 2026
Replies: 7
Forum:
Religious
නොනවතින ගුවන් විදුලි නාලිකාව | සිතුවිලි වලින් පීඩා විදින ඔබට 🫵🏻
Blair Solari
Thread
Apr 8, 2026
Replies: 0
Forum:
Religious
Questions
මොරටුවේ BIT කරපු අය ඉනවද? Experience කොහොමද?
up
Blair Solari
Post #2
Apr 7, 2026
Forum:
ElaKiri Talk!
ආදිබ්‍රහ්මචරියාව, සෝවාන් මාර්ගය සහ සෝවාන් ඵලය
up
Blair Solari
Post #5
Apr 7, 2026
Forum:
Religious
ආදිබ්‍රහ්මචරියාව, සෝවාන් මාර්ගය සහ සෝවාන් ඵලය
Blair Solari
Thread
Apr 7, 2026
Replies: 4
Forum:
Religious
සෝවාන් මාර්ගය සහ වැඩිය යුතු මාර්ග සතර
up
Blair Solari
Post #3
Apr 7, 2026
Forum:
Religious
සෝවාන් මාර්ගය සහ වැඩිය යුතු මාර්ග සතර
Blair Solari
Thread
Apr 7, 2026
Replies: 2
Forum:
Religious
Me rate aii ipadenna be bn
මේ වගේ දේකින් පටන් ගන්න පුලුවන්. බන අහන එක, දානය, සීලය, භාවනාව.. පින් කරනවා වගේම අනිත් වැදගත් දේ පවෙන් වැළකෙන එක. ශරීරයෙන්, කටෙන්, සිතෙන් තව මනුස්සයෙක්ට කරදරයක් වෙන දේවල් නොකර ඉන්න. හොඳක් වෙන දේවල් කරන්න.
Blair Solari
Post #25
Apr 6, 2026
Forum:
ElaKiri Talk!
පුනර්භවය ව්ශ්වාස කරන්නේ නැහැ..
දාර්ශනිකයෝ හිටියා. ඒ කව්රුත් පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණය ගැන කිව්වේ නැහැනේ කලින්.
Blair Solari
Post #29
Apr 6, 2026
Forum:
Religious
පුනර්භවය ව්ශ්වාස කරන්නේ නැහැ..
කතන්දර හැදෙන්න බැරි වෙන එක තමයි කොහොමත් ධර්මය කියන්නේ.
Blair Solari
Post #25
Apr 5, 2026
Forum:
Religious
පුනර්භවය ව්ශ්වාස කරන්නේ නැහැ..
නිකන් රජෙක් ගැන නෙමෙයි ඒ කියන්නේ, චක්‍රවර්තී රජෙක් ගැන. උඩින් යන ඒවා මටනම් වැඩක් නැහැ. උබට ඕනෙනම් හොයලා, කරන්න ඕනේ පරිකර්ම ටික කරලා බලපන්. මට වැඩක් තියෙන්නේ ධර්මය විතරයි.
Blair Solari
Post #22
Apr 5, 2026
Forum:
Religious
පුනර්භවය ව්ශ්වාස කරන්නේ නැහැ..
කරන්න බැහැ කියලා නැහැ. පරිකර්ම කරලා කරන්න පුලුවන් කියලා තියෙන්නේ. පරිකර්ම කියන්නේ කටින් බයිල ගහන එකනම් නෙමෙයි.
Blair Solari
Post #20
Apr 5, 2026
Forum:
Religious
පූසෙක් හැපුවා
මේ අවුරුද්දේ මුල news එකකදි කියනවා දැක්කා doctor කෙනෙක් පූසෝ නිසා හැදෙන එක වැඩි වෙල කියලා. ඒ මතකෙට කිව්වේ. False memory ------ Post added on 1775408841
Blair Solari
Post #25
Apr 5, 2026
Forum:
ElaKiri Talk!
පුනර්භවය ව්ශ්වාස කරන්නේ නැහැ..
Facebook නෑ මන්. ඒ නිසා full post එක කියවන්න විදිහක් නැහැ. උඩින් යන එකයි ධර්මයයි අතරේ තියෙන සම්බන්ධය මොකක්ද? ------ Post added on 1775408525
Blair Solari
Post #18
Apr 5, 2026
Forum:
Religious
පුනර්භවය ව්ශ්වාස කරන්නේ නැහැ..
පච නම්.. කියලා, කරන්න කියලා දේශනා කරලා තියෙන මෙලෝ දෙයක් නොකර, ධහමක් දන්නෙත් නැතුව කරන speculation වලින් සත පහක වැඩක් නැහැ නුවණැත්තෙක්ටනම්. පචද, නැත්තම් ඇත්තමද කියලා බලන්න පුලුවන් තමන්ටම පෙන්නපු පාරේ ගිහින්.
Blair Solari
Post #13
Apr 5, 2026
Forum:
Religious
පුනර්භවය ව්ශ්වාස කරන්නේ නැහැ..
කල්ප ගානේ කතාව ඇත්තද, නැද්ද බලන්න මුලින් දේශනා කරේ මොකක්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒකට ධර්මය අහන්න ඕනේ, අධ්‍යනය කරන්න ඕනේ, විමසන්න ඕනේ. අවබෝධ කර ගත්ත කෙනෙක්ට තමයි ලාවට හරි අදහසක් ගන්න පුලුවන් මේක තනියෙන් අවබෝධ කර ගන්න එක මොන වගේ දෙයක්ද කියලා.
Blair Solari
Post #10
Apr 5, 2026
Forum:
Religious
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom