1. amila256

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    අරා මටත් 100 ක් විතර එවහන් ඉතින්............:rofl:
  2. amila256

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    හෆොයි motherboard එක අලුතෙන් දාන එක ලාබයි වගේ අය්යෙ.....:D
  3. amila256

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    Motherboard එකටත් වඩා ගනන්ද දන්නෑ...:rofl:
  4. amila256

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    සුභ රාත්‍රියක් සහෝ.....:)
  5. amila256

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    ඒ මොකෝ.....:rofl::rofl:
  6. amila256

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    රන්දිකට සහ අරවින්දට මගේ සුබ පැතුම්!!
  7. amila256

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ ආදරේ මට නම් ඇයි විරහ සරදම් ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම් ... නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟකෙරුව තරම් උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම් හිත හඬන තරම් ඔබ දන්නවනම් තව කඳුලු දිදී රිදවන්නෑ මා...
  8. amila256

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    හොයල බලන්න වෙනවා.....:sorry:
  9. amila256

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    :love::love::love::love: හෆොයි මොකද්ද මේ කොලේ...:P:P
  10. amila256

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    ඔන්න ඔහේ මටත් 100 ක් විතර දාපන්...:D:lol:
  11. amila256

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    මට නම් මේ උනාමයි..:dull: මෙන්න භාණ්ඩෙ..:D
  12. amila256

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ පැහැදුල් කතා මතකේ වෙලා දෙනුවන් තෙමා පියමන් කලා පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා සිහිවෙනවා ඔබ කී කතා මුළු රෑ පුරා මතකේ දරා විඳිමි සදා මිහිඳුම් වළා සළුවෙන් වෙලා...
  13. amila256

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    කෝ උඹේ ලිං සපයන්නා.......:(
  14. amila256

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    හෆ්ෆා එහෙමද, මොනා කරන්නද දුක තමයි,...:(:(:(
  15. amila256

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න ඹය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට වරද මගේ රත්තරනේ කියලා දෙන්න කඳුලක් කඳුලක් ගානේ පෙම දියකරලා සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා අමතක කර ලන්නට බෑ මට නම් කිසිදා ආදරේ කියා දුන්නු ආදරී ඔයා තැවුනත් දැවුනත් මියගිය පෙම සිහිකරලා...
  16. amila256

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    උඹ පරිස්සමෙන් උඩට වරෙන් පුටේ....:(

    No contents