1. Blair Solari

    පුනර්භවය ව්ශ්වාස කරන්නේ නැහැ..

    අපිට ලෝකේ දිහා බලලා, වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන්නම්, බුදු කෙනෙක් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා, බුදු වෙලා, ධර්මය දේශනා කරන්න ඕනේ නැහැනේ බන්.
  2. Blair Solari

    පූසෙක් හැපුවා

    ඔව්. පූසා unvaccinated නම් උබ බෙහෙත් විදගෙන, ඌව monitor කරන්න සති 2 ක්. ලංකාවේ rabies වලින් ගොඩක් මැරිලා තියෙන්නේ පූසෝ කාලා කලින් අවුරුදු ටිකේ.
  3. Blair Solari

    පින් කරලා සතර අපායෙන් බේරෙන්න පුලුවන්ද?

    ඔහොම බය වෙච්ච කෙනෙක් තමයි මහානාම ශාක්‍ය කුමරු. බය වෙලා බුදුහාමුදුරුවෝ ලගට ගිහින් කියනවා, සමහර මිනිස්සු එක්ක වැඩ කරද්දී තරහ යනවා, ලස්සන දේවල් දැකලා ඒවට ඇලෙනවා, රාග/ ද්වේශ/ මෝහ වලින් මත් වෙනවා.. ඒ වගේ වෙලාවක මැරිලා දුගතියක උපදියි කියලා බය හිතෙනවා කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සද්ධා, ශීල, ශෘත...
  4. Blair Solari

    Saving Place/ Method Help

    ගෙදර තියාගන්න
  5. Blair Solari

    බලය නැතුව මොකුත් කරන්න බෑ...

    පින් කරන්න. කුසලය වඩන්න. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලැබෙනවා.
  6. Blair Solari

    මතක් කරනකොට තාම දුකයි මට

    ප්‍රිය විප්පයෝග දුක
  7. Blair Solari

    මෙ චැනල් එකෙන් බන අහන තවත් අය සිටීද?

    https://youtube.com/@akampitha?si=ITOyyFQg6XW07cnX
  8. Blair Solari

    උඹේ ෆෝබියාව මොකක්ද?

    sounds like an anxiety disorder
  9. Blair Solari

    පින් කරලා සතර අපායෙන් බේරෙන්න පුලුවන්ද?

    ප්‍රතිසන්ධිය ලැබෙන තැන, වෙන්නේ කව්ද කියන possibilities අපේ අත්දැකීමෙන් ගෙස් කරලනේ එහෙම කියන්නේ. අපේ අත්දැකීම සර්ව සම්පූර්ණද? හැම දෙයක්ම බලන කෝනයට සාපේක්ෂව මනස්ගාතයක් කියන්න පුලුවන්. විද්‍යාව වුනත් හරය assumptions ටිකක්. ------ Post added on 1775280842
  10. Blair Solari

    පින් කරලා සතර අපායෙන් බේරෙන්න පුලුවන්ද?

    හිනා වෙන්න එපා. කියන්නේ මොකක්ද බලන්න. පිළිගන්නත්, නොපිළිගන්නත් එපා. ගන්න දෙයක් තියෙනවනම් ගන්න. අනිත් කෙනාව මනින්න බැහැ අපිට. මනින එකේ රිටර්න් එක කොහොම එයිද කියන්න බැහැ.

    No contents