1. Blair Solari

    තරුණ කාලේ ආගමික වෙන්න එපා. ජීවිතේ විදින්න .

    වහ බීලා, මැරෙනවද කියලා බලන්න යද්දී පරක්කු වැඩියි. නුවණ කියන්නේ ආදීනවය වෙන්න කලින් දැකලා, කෙස් රැවුල් කළු කාලයේ අජර, අමර නිවන හොයන එක. එදත් චන්න කිව්වේ මිනිස්සු *කොහොමත්* ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා කියලා. අද චන්නලට මයික් හම්බෙලා.
  2. Blair Solari

    ☸︎ විද්‍යාව සහ බෞද්ධ දර්ශනය | Ruchira W x Ven.Maggavihari Thero ☸︎

    video එක බැලුවේ නැහැ.. ඒත් ලෝකය කියන්නේ මොලය විසින් කරන අර්ථකතනයක්නම්, මොලය විසින් අර්ථකතනය කරන ලෝකයක් දිහා බලන්, පේන දත්ත වලින් "ලෝකය යනු ඇත්ත වශයෙන්ම මොළය විසින් කරනු ලබන අර්ථකතනයක්" කියලා කියන්න පුලුවන්ද? ඇහැ කියන්නෙම පාට කණ්ණාඩියක්නම්, ඇහෙන් කවදාවත් ඇත්ත පාට බලන්න පුලුවන් වෙයිද?
  3. Blair Solari

    ශනි-චන්ද්‍ර යෝගය sth කියන්නේ මොකක්ද?

    office ඉවර වෙලා ගෙදර ආවනම් නිදාගනින් බන්
  4. Blair Solari

    ශනි-චන්ද්‍ර යෝගය sth කියන්නේ මොකක්ද?

    එළකිරි ජ්‍යෝතිෂ්‍යවේදියෝ සහ ජ්‍යෝතිෂ්‍යකාමීන් Help! @Lovtus @lankalk
  5. Blair Solari

    පොළී සල්ලි යාදෙනවද බන්?

    යම් තාක් කල් පුරුෂයා විසින් කරණ ලද අකුශල කර්‍මය මෙලොවැ හෝ පරලොවැ හෝ විපාක නො දේ ද, ඒ තාක් කල් පාපකර්‍මසමන්‍විත පුද්ගල ද යහපත දක්නේ ය (පාපී පුද්ගල ද පූර්‍වජන්මයෙහි කළ සුචරිත බලයෙන් වැඩ දක්නේ ය, සුව විඳුනේ ය. යම් කලෙක වනාහි ඔහු කළ පාපකර්‍මය දුෂ්ටධර්‍මවේද්‍ය ව එම ජන්මයෙහි හෝ උපපද්‍යවෙද්‍ය ව හෝ...
  6. Blair Solari

    ☸︎ විද්‍යාව සහ බෞද්ධ දර්ශනය | Ruchira W x Ven.Maggavihari Thero ☸︎

    අව්‍යාකෘත ප්‍රශ්නයක්. සසරක් තියෙනවා, සත්ත්වයෙක් සසර ගමනක යනවා කියන්නේ දෘෂ්ටිය නිසා හැදුන සංකලපයක්. @ek_rosh @nipund @greenthunder ------ Post added on 1774367024
  7. Blair Solari

    දානානිසංස

  8. Blair Solari

    ඥාතීන්ගේ පිහිටෙන් පමණක් යැපිය හැකි පරදත්තූප ජීවී ප්‍රේතයන්ට පිහිට වන්නේ මෙසේය

    ධර්මය කියන්නේ සසරේ ඇත්ත ස්වභාවය. ත්‍රිලක්ෂණය. ඒක අවබෝධ කර ගන්න එක වෙනයි, සසරේ අපිට ගෝචර වෙන සීමාව පුළුල් කර ගන්න එක වෙනයි. මොලේ තියෙන එකා මෙලොව plan කරන්, අනාගතය සුරක්ෂිත කර ගන්නවා වගේ තමයි, එලොවකුත් තියෙනවා කියලා පේන එකා මෙලොවදීම එලොවත් plan කරනවා. සසරේ ගෝචර වෙන සීමාව වැඩි වෙන එක නිවනටත්...
  9. Blair Solari

    ඥාතීන්ගේ පිහිටෙන් පමණක් යැපිය හැකි පරදත්තූප ජීවී ප්‍රේතයන්ට පිහිට වන්නේ මෙසේය

    ඥාතී කෙනෙක් මැරිලා පරදත්තූප ජීවියෙක් විදිහට ප්‍රතිසන්ධිය ලැබුවොත්, අපිට පුණ්‍යක්‍රියා කරලා, ඒ පින එයාලට අනුමෝදන් කරලා, එයාලා ඉන්න තැනත් සැපවත් කරන්, සුගතිගාමී වෙන්න උදව් කරන්න පුලුවන් කියලා කියන්නේ. එහෙම කරන එක තමන්ටත් විශාල කුසලයක්/ පිනක් වෙලා, නිවන තෙක්ම උපනිශය වෙනවා. ඕවර් ගියාට කමක් නැහැ...
  10. Blair Solari

    ආගම් අදහන, බොරු මනස්ගාත ඔලුවෙ පුරවගෙන ඉන්න මිනිස්සු.....

    අවබෝධ කියලා අදහස් කරන්නේ නිවනද? නිවන කියන්නේ සසරේ ස්වභාවය අවබෝධ කරගන්න එකේ ප්‍රතිඵලයක්. ස්වභාවය තමයි අනිච්ච, අනාත්ම, දුක්ඛ. එතනින් එහාට සසරේ ක්‍රියාවලි (පරමාර්ථ ධර්ම ක්‍රියාකරන විදිහ, කර්මය.. වගේ ) සමස්ථය අඩුවක් නැතුව ගෝචර වෙන්නේ ෂධ් අසාධාරණ ඤාණ වලට බුදු කෙනෙක්ගේ. මේ හැම දේකටම ත්‍රිලක්ෂණය...
  11. Blair Solari

    ආගම් අදහන, බොරු මනස්ගාත ඔලුවෙ පුරවගෙන ඉන්න මිනිස්සු.....

    මනස්ගාත වෙන්නේ උබ දන්න දේවල් වලට සාපේක්ෂව නේ. මන් කරන්නේ වැරැද්ද මොකක්ද, හරි මොකක්ද කියලා පෙන්නන එක විතරයි. නිකන් අහන්නේ, මෙනෙහි කරේ මොනවද කියලා අදහසක්වත් ගන්න, අභිධම්ම පිටකයේ කොටස් 7 න්, ධම්මසඞ්ගණීප්‍රකරණය විභඞ්ගප්‍රකරණය ධාතුකථා ප්‍රකරණය පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය කථාවස්‌තුප්‍රකරණය යමකප්‍රකරණය...

    No contents