වැරහැලි ඇඳ .. අඩු කුලියට.. සළු මැසුව කුමාරි..
ඉඳි කටුව අතේ.. ඇනුනදෝ... නිඳන කුමාරි...
තණ පළසේ බිම ඔවින දිගාවී ..ලැම කිනිසිද්දක් ඇනුන කුමාරි..
කනකර ගලවා රැයට මුවාවී ..මරු රැගෙන ගියේ කොයිද කුමාරි ...
හිම යකඩ කඳන් වලට මුවාවී ...සුදු මිනී මලක් මතුව කියාවි ...
සත් පතිනි මවුන් අවදිව ඒවි ..උන් උදුරා...