වැසි සුළං අකුණු නායයැම් නිසා මරණ 3යි
තුෂාරී කළුබෝවිල
දිවයින පුරා ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි, තද සුළං, නායයැම් හා අකුණු අනතුරු හේතුවෙන් ඊයේ (05 වැනිදා) වන විට පුද්ගලයන් 3 දෙනකු මියගොස් දහසකට වැඩි පිරිසක් විපතට පත්ව තිබේ.
දිය පහරකට හසු වී ගිලීයැමෙන් අම්බලන්තොට ප්‍රදේශයේ කාන්තාවක ද...