මහින්දගේ ඡන්ද කඩන්න තෙවැනි අපේක්ෂකයෙක්!
Published on Sunday, 04 May 2014 20:59
මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු වෙනුවට තෙවැනි අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සැලසුම් සකස්කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම අපේක්ෂකයා ඉදිරිපත් කරනු ලබන්නේ...