1. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි.. පහන ළඟයි ආලෝකේ දුරයි.. සඳට ආසා කරනා කුරුල්ලෝ.. ඉන්නෙ වනේ කැදැල්ලේ.. සිත ගත් හැම දර්ශනයම ලෝකේ.. ඇයි අතින් ඔබ මැව්වේ.. ඒකද යුක්ති ධර්මෙ මහා.. මේකද යුක්ති ධර්මෙ මහා.. පහන ළඟයි ආලෝකේ දුරයි.. වනයේ ගස්වල මල් ඵල සේරම.. එහි නොතබා බිම හෙළුවේ...
  2. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    නින්ද නැති රැයේ නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ.. හැංගිලා අඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ.. තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ.. වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ.. කිලිපොලා සැලී යමින් නොහිම් සීතලේ, තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ.. ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ, හෙට උදේම අවදිවී යා යුතුව...
  3. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මොකද උනේ බන්...
  4. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සැදී රන් අභරනින් සැදී රන් අභරනින් රිදී සලු පිලි දරා නැගී රිය පෙරහරින් පැතූ පෙම් ලොව දවා මනාලිය වී ලදේ ගියත් ඔබ ඔහු කරා මගෙ හදවත ඔබේය් මගේ දිවි ඇති තුරා අදින් පසු සිත ඔබේ අහිමි වන බව දනිම් යලිදු අප දිවිතුරා නොයෙන බව යලි දනිම්..// සැදී රන් අභරනින්...... ඔබෙන් ලද සෙනෙහසේ සුවය නිති විදින්නම්...
  5. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මගේ හදවත හැදින ගත් ඔබ මගේ හදවත හැදින ගත් ඔබ කියූ එවදන් මට එපා මගේම කියලා දෑතින් අල්ලා ආදරේ කිවු ඔබ එපා සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා මතු යළිත් ඔබ දෙනෙත් අභියස වැරදී හෝ හමුවනු එපා ඔබ රකින්නට සැරසුනේ මං නා රජෙකු සතු මැණික මෙන් ඔබේ පසුපස මා නෙතු රැදුනේ රකින්නයි ඔබ හැම දෙයින් ඒත් ඔබටම...
  6. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    බැරි බර කරේ තියන් බැරි බර කරේ තියන් .. දෙපයට වාරු අරන් අපෙ බඩ කට පුරවනවා රෑ සීපද කියමින් සීතලයට ගැහෙමින් හපුතලෙ කන්ද නගිනවා... මූ පොඩි පැටිය කාලෙ මගෙ හොඳ තරුන කාලෙ තවමත් මට සිහිවෙනවා ළිඳ ලඟ හරක් ගාලෙ සෙල්ලම් කෙරුව තාලෙ අම්මප පුදුම හිතෙනවා වෛරෝ නුබ නාඩන් තව පොඩ්ඩක් නැගපන් මම උබට විවේක දෙනවා...
  7. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අහ් එහෙමද.....get well soon මචන්....:)
  8. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අපි හෙට ගැන පසුව හිතමු අපි හෙට ගැන පසුව හිතමු අද හමුවි කතා කරමු ආල හිතට උඩින් වැටෙන කළු වළාව පිපිරි වැහි ඇද වැටුනට තැති ගැන්වි පලා නොයමු හෙට හිරු හා හිනාවෙන්න බලපොරොත්තුවක් වෙන්න කඳුළැලි උල්පත් නිවන්න ඇබින්දකට ළඟින් ඉන්න සැඩ නළ බිඳගෙන ආ විට ඉන්ද්‍රකීලයක්ම වෙන්න හාතොඅසම එරෙහ වෙද්දි යමු එක්වී...
  9. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මොකෝ බන් හෙම්බිස්සාවද....:dull:
  10. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න// මං පොඩි කාලේ හඳ මාමා කිව් කතාව මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න// පුංචි කූඩුවක කැලයේ - සැළලිහිණි ජෝඩුවක්‌ උන්නා ලස්සන සිංදු කියාලා - පොඩි පුතා නැලෙව්වා දෙන්නා හිටි හැටියේම දවසක් දා - මොර සූරන වැස්සක්...
  11. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    රත්තරන් නෙත් දෙකෙන් රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන් ජිවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්.... තාරකා සිනා දැලේ රන් කැලුම් දිගේ ... ආදරේ ගලා හැලේවි සිහිනයක් වගේ පාළුවේ හඩා වැටිච්ච ජිවිතේ මා දිහා ලගාව ඉන්න රත්තරන් මගේ..... මාරුතේ හමා ඇදී මල් උයන් දිගේ පාවෙන වළාකුලේ සිසිලසක් වගේ වේදනා...
  12. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දැල්වූ පහන් දැල්වී තිබේවා දැල්වූ පහන් දැල්වී තිබේවා සුන් වූ පැතුම් දළු ලා වැඩේවා ළං වූ ලවන් හමු වී තිබේවා වෙන් වූ නුවන් කඳුලින් මිදේවා විරහී හඳින් ගලන දුක් වේදනාවන් සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන් පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා දැල්වූ පහන් දැල්වී තිබේවා සුන් වූ...
  13. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සෝඩි ලැම හස පෑයු පමණින් බඹර ගුම් නද ඇසූ තරමින් නුඹ තවම කැකුළක් කැකුළු බව මල සිතන්න එපා දෑතින් මලේ පෙති දිග හරින්න එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න දෙපා උස්සා ඉගිලෙන්නට නොයන්න නුඹේ පියාපත් තවම ළපටි නොවෙදැයි සිතන්න සිහින ඇති නිමාවක් නැති තරම් ඒත් මේ ගැන සිතන්න අපා දුක් විඳ වුවද කම් නැත පොළොවෙ...
  14. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අනිවා..... ඉක්මන් නීරෝගී සුවය පතනවා....:)

    No contents