1. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සක්වල එතෙරට ඇසෙනා - අනන්ත ඈතට දැනෙනා මුළු මිහිතලයම කම්පා කරවන - එකම හඬයි අම්මා මෙතේ බුදුන් දැක නිවන් දකීවා - ගෙදර බුදුන් අම්මා කල්ප කාල දිගු ගමන් තලාවේ - ගිමන නිවාලන දිය කඳුළයි ඔබ කර පිට හිඳුවා එගොඩට පීනා - සමුදුර තරණය කරලා මවකගෙ මුවඟින් විවරණ ලැබුවා - බුදු හිමි බුදු බව පතලා සුරංගනාවන් පැල්...
  2. amila256

    සිංහරාජ වනෝද්‍යානය Photography

    පට්ටයි මචන්........:cool: rep+
  3. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මේ අනන්ත රාත්‍රියේ මේ අනන්ත රාත්‍රියේ සඳේ නුඹ කොහේ තාරුකා කියන්නකෝ නිදන්නෙ ඈ කොහේ අඳුරේ ගිලී නොපෙනී ගියේ සුසුමයිලු මා ඇගේ යුග නෙත් මගේ කඳුළින් තෙමී තනිවේද මා අනේ ජීවිතේට මං කියූ තාරකාවියේ දැන් ඉතින් නුඹත් ගියා කලුවරයි අනේ අම්බරේහි සඳ නොවී එළිය දුන් ලියේ දැන් ඉතින් නුඹත් ගියා කලුවරයි අනේ...
  4. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    විශාල කරදරයක්නේ............:rofl:
  5. amila256

    පද පේලි .....

    මා හද විනිවිද දකින්න දෑසක් නුඹට තිබුණා නම් මා සිත කියවා බලන්න නුඹෙ සිතට හැකිවෙයි නම් තවම නුඹගෙයි මං නුඹ ප්‍රේමය කියවූයේ අසුභ නැකතකටයි මල් සුවඳ පිදුවේ විෂ බඹර කැලටයි නුඹ අන්ධ වී සිටියේ උමතු රාගයටයි යලි දෑස ඇරුනේ දුරස් වූ පසුවයි ගායනය - දුමාල් වර්ණකුලසූරිය
  6. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කමෝන් සැසා....එලට කරමු.........:cool:
  7. amila256

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    මා ලඟටම තව ලංවෙලා ඉදින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර කෝ ප්‍රියේ.. පා සුළගිල්ලේ අද නම් අවදි නොවේ කුසුම් කැකුළ නිදනා තුරා... සඳගිරි පව්වේ පෙරදා සංසාරේ සැතපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ.. මහලු වෙලා අද සඳ වාගේ යෞවන රෑ සඳ බලාන උන්නාවේ.. මා ලඟටම තව ලංවෙලා ඉදින්න නිහඬ නුවන් පියා...
  8. amila256

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    හි හි.......එල එල.....:)
  9. amila256

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    බිම හොවාල පාළු කන්ද හිත පුරාම රූප ඇන්ද තී කළු උනාට කාරී මන්ද මට මනාප නේද සුන්දරී...... නිල නිතැති තී ලබන්න දේව වරම් මට ලැබෙන්න නිල නිතැති තී ලබන්න දේව වරම් මට ලැබෙන්න බාරවෙයන් කිරි මව්න්ට පාට සිතේ දුක නිවෙන්න...... බිම හොවාල පාළු කන්ද හිත පුරාම රූප ඇන්ද තී කළු උනාට කාරී මන්ද මට...
  10. amila256

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    kafirana lyrics Hey...! Haaye haaye re anti maal Waah kai bewde chaal [x2] Aali karne dhamaal aur machane bawaal Kaafirana hai neeyat meri Aashiqana hai seerat meri Faasiyana yeh iraade mere Jaaduaana hai maya meri Paapi ye ang hai Saali kalank hai Aaye na ye pori baaz Behki malang hai fultoo...
  11. amila256

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    එලස්ස්ස්ස්ස්, සුභ රාත්‍රියක් මචන්....:)
  12. amila256

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    තැටිය මැද්දෙ කලු කරාපු තැටිය මැද්දෙ කලු කරාපු පහන් තිරය මැදට ආපු හනුමන්තත් පුදුම හිතෙනවා රාමාටත් බැරි උනාවු මහ වැඩකට පෙලබුනාවු අපි දැකල එයා හඩනවා (ඇයි කොහොද එයා නෑ නෑ දැන් එයා මෙහේ නෑ) ඉරට එලිය අඩු උනාට සදට එලිය අඩු උනාට අපිට මොටද කලාමැදිරියෝ මදුරු තුඩට අහු උනාට ඇගෙන් බිදක් අඩු උනා‍ට...
  13. amila256

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    කට්ටියට රෙඩ් බුල් වත් දෙමුද බන්........:rofl:
  14. amila256

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    එලස්ස්ස්ස්ස්ස්ස්ස්.....සුභ රාත්‍රියක් මචන්....:)
  15. amila256

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    හිමින් වරෙල්ලා.........
  16. amila256

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි..............
  17. amila256

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    එලස්ස්ස්ස්ස්ස්ස්ස්.....සුභ රාත්‍රියක් මචන්....:)

    No contents