දවසකට කන වේල් ගනන වැඩි කරන්න (5ක් විතර). නිවැරදි උප්දෙස් මත එක්සර්සයිස් කරන්න. ඕක ගැන නිතරම හිතන්න එපා. ඕක උඹට විතරක් තියෙන දෙයක් නෙමෙයි. උස, කොට, කෙට්ටු, මහත හැම ජාතියෙම එවුන් ඉන්නව බං. හැබැයි මතක ඇතුව ෂුගර්, කොලෙස්ටරෝක් චෙක් කරගනින් ගොඩක් කනවනම්... අනිත් එක ඔය වයසෙදි හුඟක් එවුන් කෙට්ටු තමයි...