ඇටකෝට්ට වගේ කෙනෙක්ට මහත් වෙන්න ඕනේ.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මා දන්නා සහ අත්දැක ඇති ආකාරයෙන් නම් මෙවැනි මෝදක සදහා හොද ගම්පහ සිද්ධායුර්වේද රසනෞෂධ සමාගමේ ඖෂධය. අරක, ක්වාත,අරිෂ්ට සහ ආසව සදහා නම් හොද ලින්ක් සමාගමේ නිෂ්පාදනයන්ය........
:baffled:ගාල්ලෙ තැනකුත් තියෙනවා අහලා බලන්න ඔනෙ:)
ජයවේවා
11.gif
 

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda
    ado oka gana ochchara hithanna epa. math issara hena kettui. dan nam tiken tika mahath wenawa. kale awama umbath mahath wei.
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචං... ඇඟ කෙට්ටු අයගෙ ස්වභාවයෙන්ම එන ලක්ෂණයක් තියෙනව. අන්න ඒක නැති කරගත්තාම අනික්වා නිකම්ම හරියනව. ඒ ලක්ෂණය තමයි ''කම්මැලිකම!''. කෙට්ටු වගේම කම්මැලිකම නැති කෙනෙක් ඉන්නෙ බොහොම අඩුවෙන්.

    ඒ නිසා.... කම්මැලිකම නැති කරගන්න. ඒ වගේම සැකයෙන් ඉන්නත් එපා. ''අනේ මහත් වෙයිද දන්නෙ නෑ. ඕව ෂුවර් නෑ.'' වගේ අදහසින් හිටියොත් කෝට්ටක්ම තමයි.... ඒවා නැති කරගන්න වෙයි. එතනින් පස්සෙ කරන්න තියෙන දේවල් ගැන ආයෙ බයවෙන්න දෙයක් නැහැ. මහත් වෙන්න ඕනෙ නම් ඒකත් සිද්ධ වෙනව.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචෝ මටත් 17 යි..මටත් ඔය ප්‍රශ්නෙම තමා තියෙන්නේ :oo::oo: වැඩිය හිතන්න එපා..මහත් වෙනකොට මහත් වෙයි..බෙහෙත් බොන්න යන්න එපා එක එක ඒවා..යටින් අතුරු ආබාධ හැදෙනවා...:baffled: GYM යනවා නම් ගියාට අව්ලක් නෑ දිගටම යන්න,., මගේ දිහත් කෙල්ලෝ බලන්නේ නෑ තමයි ඕයි..බලන එවුනුත් නෝන්ඩිය දානවා ඇති :frown::frown: උබත් කෙල්ලෝ දිහා බලන්න යන්න එපා..:P:P එතකොට එක තේරෙන්නේ නෑ..කෙල්ලෙක් දාගන්න තව කල තියෙන්නේ..
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,509
    113
    දවසකට කන වේල් ගනන වැඩි කරන්න (5ක් විතර). නිවැරදි උප්දෙස් මත එක්සර්සයිස් කරන්න. ඕක ගැන නිතරම හිතන්න එපා. ඕක උඹට විතරක් තියෙන දෙයක් නෙමෙයි. උස, කොට, කෙට්ටු, මහත හැම ජාතියෙම එවුන් ඉන්නව බං. හැබැයි මතක ඇතුව ෂුගර්, කොලෙස්ටරෝක් චෙක් කරගනින් ගොඩක් කනවනම්... අනිත් එක ඔය වයසෙදි හුඟක් එවුන් කෙට්ටු තමයි... වයස යනකොට නිකන්ම මහත් වෙනවා බං (මමත් හෙන කෙට්ටුයි ඉස්සර :yes:)
     

    aruna47

    Well-known member



  • උබට ඉරු රුදාව වගේ තියනවා නම් බෙහත් ගනින් :confused::confused::confused:
    mokakda e seen eka?

    ඔව් සමහර උන්ට ඉරුරුදාව නිසාත් එහම වෙනවා.. කෙට්ටු වෙනවා ඉරුරුදව නිසා. බෙහෙත් ගත්තම එක හරි යනවා. :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් සමහර උන්ට ඉරුරුදාව නිසාත් එහම වෙනවා.. කෙට්ටු වෙනවා ඉරුරුදව නිසා. බෙහෙත් ගත්තම එක හරි යනවා. :yes:

    හුටා ...මටත් එහෙම වෙන්න ඇති එහෙනන්..
    බෙහෙත් ගන්න ඕනි..
    :yes::yes:
     

    aruna47

    Well-known member
  • හුටා ...මටත් එහෙම වෙන්න ඇති එහෙනන්..
    බෙහෙත් ගන්න ඕනි..
    :yes::yes:

    megrim එක තියන අයට හුගක් වෙනවා. හුගක් තරහ යනවා. උදේට ඔලුව කැකුමයි.කව්රු හරි මොකක් කිව්වත් පොඩ්ඩක් ඇත්තන් මල පනිනවා.
     

    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    මැක්සා

    ස්තුතියි ගොඩාක් මචංලා, උබලා ලොකු උදව්වක් කලේ, මම ටිකක් වැඩිපුර කාලා බලන්නම්, ආහාර රුචිය වැඩි වෙන බෙහෙතක් දන්නවනම් කියන්න සහෝලා. එලකිරි කොල්ලන්ට ජය වේවා!!
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මානසික ආතතියෙන් ඉන්න එපා මචං එතකොට තවත් කෙට්ටු වෙනවා... උදේට තමයි හොඳටම කන්න ඕනි... :yes:
    උඹගේ අම්මා තාත්තත් කෙට්ටුයිනම් එක නිසාත් ඔහොම වෙන්න පුළුවන් ඉතින්... :yes: හොදට පිෂ්ටය තියෙන ආහාර කාපන්... මස් කාපන් හුඟක්..... :)