ඉදිරි දිනවල තද සුළං හා අකුණු අවදානමක්
තුෂාරී කළුබෝවිල
දිවයිනේ ප්‍රදේශ රැසකට අකුණු අවදානමක් සහ තද සුළං ඇතිවීමේ අවදානමක් ඉදිරි දිනවල පවතින බැවින් විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අනතුරු ඇඟවීය.
විශේෂයෙන්ම බස්‌නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ යන පළාත්වලට සවස හෝ රාත්‍රි...