ෆකයො යූන්පී එක වික්ටෝරියා,රන්දෙනිගල,ලක්ෂපාන ,ගම් උදාව වගේ ප්‍රොජෙක්ට් කරනකොට ඒකට ජනතාවට විපක්ෂයට හැමවිටම ගිහින් බලන්න පුලුවන් විදිහට උසස් ප්‍රමිතියකට හැදුවේ.නමුත් දැන් කාටවත් මත්තල ,හම්බන්තොට බලන්න යන්න දෙන්නේ නෑ.ටෝරා ගත් පිරිසකට විතරක් ගැමියන් ලෙස ඇඳගෙන යන්න පුලුවන්.මොකක් හරි ලොකු හොරයක් තියෙනවා.