1. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    පුලුවන්. රහතන් වහන්සේට එහෙම තමයි, afaik.
  2. Blair Solari

    කඩ්ඩෙන් email වලියක් පටන් අරන ටික වෙලාවකින් 🥴🥴

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා යැව්වනම් වලිය ඉවරයි.
  3. Blair Solari

    ඒ relationship එකත් ඉවරයි🥹

    මටනම් සෙට් නෑ මේ වැඩේ.
  4. Blair Solari

    මෛත්‍රී භාවනාවෙන් නිවන් දකිමු!

    ඕන අරමුණක focus එකනම් තියා ගන්න පුලුවන්. ඒත් generally ලේසිම ඒවා සහ උතුම්ම ඵල ලැබෙන ඒවා තමයි කමටහන් 40 දක්වලා තියෙන්නේ. කලින් කිව්වා වගේ, ඔයාට මෛත්‍රිය කියලා වෙනම, ඒ feeling එක දැනෙන්නැහැ.. කියන්නේ එහෙම එකක් නැහැ කියන එක නෙමෙයි. plus, මෛත්‍රිය විශේෂ වෙන හේතු, වුත්තං හේතං භගවතා...
  5. Blair Solari

    මෛත්‍රී භාවනාවෙන් නිවන් දකිමු!

    වෙනම එකක් නෑ කියන්නේ ඔයානේ. ඔයා වෙන කසිනෙකින් අඩුම උපචාර සමාධි මට්ටමකටවත් ගිහින් තියෙනවද? මට දැනෙන්නැහැ.. කියන්නේ 'නැහැ' කියන එක නෙමෙයි.
  6. Blair Solari

    මෛත්‍රී භාවනාවෙන් නිවන් දකිමු!

    කුණුහරප කිව්හම මෛත්‍රිය ඇති වෙනවනම් කුණුහරප කියන්නත් පුලුවන්. Generally මෛත්‍රිය ඇති වෙන phrases තමයි භාවනා ආකෘතියේ තියෙන්නේ හැමෝටම ගැලපෙන්න ඕනේ නිසා. කලින් කිව්වා වගේ මෙතන වැදගත් මෛත්‍රිය. වචන නෙමෙයි. තමන්ට වැඩක් තියෙන නිසා තමන් වඩන්නේ. නැතුව අනිත් අය සුවපත් කරන්න නෙමෙයි. තරහ යන ගතිය වැඩි...
  7. Blair Solari

    මෛත්‍රී භාවනාවෙන් නිවන් දකිමු!

    කලින් කිව්වා වගේ, ජීවින් නෙමෙයි අරමුණ, මෛත්‍රිය. මෛත්‍රිය එක පාරට අරමුණක් විදිහට ගන්න බැරි නිසා තමයි මෛත්‍රිය පතුරන අවස්ථා අරන් ඒවගෙන් මෛත්‍රිය නිමිත්තක් විදිහට isolate කර ගන්නේ.
  8. Blair Solari

    මෛත්‍රී භාවනාවෙන් නිවන් දකිමු!

    වචනය කියන්නේ මෛත්‍රිය අරමුණු කරන්න. කෙලින්ම feeling එකම රූප නිමිත්ත කර ගෙන, උග්ග්‍රහ නිමිත්ත අරමුණු කරලා ධ්‍යානයට යන්න පුලුවන් සමාපත්තිය වශී කරපු කෙනෙක්ට.
  9. Blair Solari

    මෛත්‍රී භාවනාවෙන් නිවන් දකිමු!

    අරමුණ විදිහට තියෙන්නේ කොහොමත් වැරදි දෘස්ටිය, සංඤාව තමයි. සත්‍යයෙන් 180 degrees ප්‍රතිවිරුද්ධයි. මුලින් අරමුණ මත සමථය වඩලා අරමුණ isolate කර ගන්නේ විදර්ශනාවට හරවගන්න. නැතුව සමථය විතරක් වඩ වඩ ඉන්න නෙමෙයි.
  10. Blair Solari

    මෛත්‍රී භාවනාවෙන් නිවන් දකිමු!

    මෛත්‍රිය කියන්නේ භ්‍රහ්ම විහරණයක්. සමථයෙදි, වෙත්වා.. කිය කිය කරන්නේ ඒ feeling එක අරමුණු කරන එක. පස්සේ feeling එක විතරක් අරමුණු කරන් ඒක මත සමථය වඩන එක කරන්නේ. ඊට පස්සේ නිමිත්ත ආලෝකයක් විදිහට පේන්න ගන්නවා උපචාර සමාධි මට්ටමට ආවහම. තවදුරටත් සමථය වඩලා ප්‍රථම ධ්‍යානයට යන්න පුලුවන්.
  11. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    අනිත් අය ගැන දන්නැහැ, මන්නම් නිවිලා නැ තාම.
  12. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    අභව්‍යයි, නිවන කෙනෙක්ට හම්බෙනවා කියන එක. නිවිලා යන එක වෙන්නේ පහන් දැල්ලක් වගේ.
  13. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ මාගේ දිවියේ අන්ධකාරේ.. ලෝකය හීනයක්, මායාවක් නෙමෙයි, මායාව, හීනය තමයි ලෝකය. උපමාවකින් කියන්නේ 'ඒ වගේ..: කියන එක මිසක් 'එහෙම තමයි..' කියන එක නෙමෙයි. හීනෙ ඇතුලෙන්, 'ඇහැරෙන්න..' කියලා ඇහෙන එක තමයි, බන. ඇහැරෙන එක තමයි, 'බුද්ධ'. සිත සතුටින් කියලා දැනගන්නේ කව්ද? ------...
  14. Blair Solari

    ☸︎ මේ බණ ඔබේ නිර්වාණය කරා යන ගමනෙහි අඩිතාලම දාලා දේවී, ලෝකය දකින කෝණය වෙනස් කරාවි - පින් ඇත්තෝ අසත්වා ☸︎

    දුක ටිකක් පැත්තකින් තියලා බව ය ගැන බලන්න. බව ය කියන්නේ මොකක්ද කියලා අවබෝධ වුනොත්, දුක අවබෝධ වෙනවා.

    No contents