භාවනා කරන්න, සතිය පුහුණු කරන්න.
ඉතා විශේෂයෙන්, බන අහන්න.
මන් හිතන්නැහැ මගඵල ලැබුවා, නොලැබුවා ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා සහ දන්නැහැ, මගඵල ලබල කියලා රහත් වෙනකන් ප්‍රත්‍යක්ෂයෙන් කියන්න පුලුවන්ද කියලත්.
නිවන් දකින්න පුලුවන් මැරෙන්න කලින් නොපමා වුනොත්. අනිවාරෙන්, මැරෙන වෙලාවේ හරි...