:eek::eek:pennapiyooo..... (මෙහෙම බෙරිහන් දෙන්නේ දැන් ඉන්නේ මාතර ඩොටේ හින්දද දන්නේ නෑ...... :P එහෙමනම් අපිත් ඌට ඇහෙන්න හයියෙන් කියන්න එපෑයෑ...... ඕං එහෙනං......
ඊයේ හවස ඩොකාට පෙන්නුවෝ....... ඩොකා බෙහෙතුත් දුන්නෝ........ අද හවස් වෙනකං බලලා වෙනසක් නැතිනම් ලේ චෙකප් එකකුත් කරනවෝ....... දැන් නම්...