1. SANJEE

    EK Married Club-7

    :P
  2. SANJEE

    EK Married Club-7

    බස්සා සිය ටිකිරි මොළය පාවිච්චි කිරීමේ විරල අවස්තාවක්........... :lol::lol::lol::lol:
  3. SANJEE

    EK Married Club-7

    හිහි ඔන්න ඕක තමා මේ අපිත් හොයන්නේ....... :lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-7

    නන්නත්තාරයි නේ කියක් හරි හොයාගෙන පරණ වාහන කට්ටක් අරං වැස්සට නොතෙමි අව්වට කර නොවී පහසුවෙන් යන්න එන්න හදන මේ උඹලා අපි වගේ එවුන්....... :(
  5. SANJEE

    EK Married Club-7

    කටට එන එව්වා කියන්න බෑ....... යකෝ මුන් කෙලින්නෙම පොඩි මිනිහාටනේ........
  6. SANJEE

    මගෙ අලුත් VAIO Y Series Ultrabook ලැප් එක

    ultrabook එකේ ඔරිජිනල් ම සයිස් එකෙන් ෆෝටෝස් දැම්මේ මොකද........? ෆෝටෝස් ගොඩක්ම ලොකු වැඩියි....... සයිස් එක අඩු කරලා ආයේ අප්ලෝඩ් කරන්න........
  7. SANJEE

    EK Married Club-7

    මේක නම් ලොවෙත් නැත......... :cool::cool::cool::lol::lol::lol:
  8. SANJEE

    EK Married Club-7

    සුභ උදෑසනක් සහෝදරවරුනි.......... :)
  9. SANJEE

    EK Married Club-7

    enne natte mekata......
  10. SANJEE

    EK Married Club-7

    ubata langama ape dihaa ara dote yanawata wadaa...... enisaa uba ape dihaa waren.......
  11. SANJEE

    EK Married Club-7

    ara thalaawe inna anaathaya penna natte moko.....
  12. SANJEE

    EK Married Club-7

    එසේය........ එය බොහෝ :cool: ය........ ;):D
  13. SANJEE

    EK Married Club-7

    ඈහ්හ්හ්හ් අළුත් ෆෝන් එකකට යන්න හිතලා වගේ.........
  14. SANJEE

    EK Married Club-7

    රටින් ටැබක් ලැබීමට නියමිතවනේ ඉන්නේ.......... :cool::cool::cool:
  15. SANJEE

    EK Married Club-7

    ටැබ ආවද.....? :eek::eek::cool:
  16. SANJEE

    EK Married Club-7

    ආහ්හ් අළුත් ප්‍රමෝෂන් හම්බුනු මාමේ........ :):);)
  17. SANJEE

    EK Married Club-7

    උපහැරණේ තාර්කිකද මන්දා........ :eek:;) :yes::yes::yes::yes::yes:
  18. SANJEE

    EK Married Club-7

    ආපෝ ගෙවල් වල ඈයෝ කියන්නේ ඉතින් ආතතිය වැඩි දියුණු කිරීමේ විශේෂඥයෝ....... :yes: අමතක වෙන්නේ තාවකාලිකවනේ...... අද ගසලා ඒ මතෙන් නින්දට ගියාට ආයේ හෙට උදේට ඔය ඔක්කොම ඔලුවට එනවනේ...... ගසනවාට වඩා හොඳ නැතිද පැටවු දෙන්නා එක්ක කොහෙහරි ඇවිදින්න ගියානම් එහෙම....... :)
  19. SANJEE

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    මම සුරාබදු එකට ඔත්තුව දුන්නෝ........ ඔන්න අද හරි හෙට රෑට හරි පංකසාලයා රාත්‍රී ප්‍රවෘත්ති වලින් පෙන්වනවා දැකගැනීමේ මහඟු අවස්ථාව එළකිරි ඔබට හිමිවනු ඇත......
  20. SANJEE

    EK Married Club-7

    :yes::yes::yes::yes: ජාතිය ගැන බල බල හිටියොත් උඹට දියුණුවකට එන්න අමාරු වේවි..... මුලින්ම උඹ ගොඩ ගිහිං හිටහන්කෝ මේ වලෙන්....... :yes::yes::yes:

    No contents