ඔබතුමාටත් ආයුබොහෝවේවා.......... :):) බොහෝ දවසකින් නොවැ ඔබතුමන් මෙහි දුටුවේ....... මම පෙරේදා ද කොහෙද කතාකරා...... ඔතන ඉන්න ළමාතැනී ද කොහෙද ආන්සර් කරලා කිව්වා ඔබතුමා බිසී කියලා.......
අනේ මන්දා ලොක්කයියිඑ මේ ලෝකේ එන්න එන්නම හිපාටුවන්ගෙන්, අසහනකාරයන්ගෙන්, කුපාඩින්ගෙන් පිරෙනවා...... මට එහෙං මෙහෙන්...