1. SANJEE

    EK Married Club-7

    හොඳ ෆීල්ඩ් එකක් මල්ලි....... ඉස්කෝලේ යන කාලේ මමත් හරි ආසාවෙන් හිටියේ....... ඒත් ගෙදරින් කැමති වුනේ නෑ......... :( දක්ෂතාවය තියෙනවානම් ලෝකේ හොඳම හොටෙල් වල වුනත් වැඩ කරන්න පුළුවන්........ ඉස්සර මේ කිරියේ හිටියා කතූෂ කියලා කොල්ලෙක්..... ඌ මෙහෙ හොටෙල් වල වැඩ කරලා අන්තිමේ දැන් වැඩ කරන්නේ ඩුබායි වල...
  2. SANJEE

    Car_ජිල්මාට් කාරයෝ

    එයාට මම කිව්වයි කියලා කියන්න ඔය කරන වැඩේ මහා ජරා වැඩක් කියලා......... :rofl: ඇත්තටම.....
  3. SANJEE

    EK Married Club-7

    විකියෝ මම අර ගිය සතියේ උඹට කිව්වේ මැස්ඩා කාර් එකක් ගැන මගේ යාළුවෙක්ගේ....... මේ තියෙන්නේ එක...... http://ikman.lk/en/mazda-hatchback-1986-for-sale-colombo
  4. SANJEE

    Car_ජිල්මාට් කාරයෝ

    ඔයත් කරකවනවාද.........? :rolleyes::lol:
  5. SANJEE

    Car_ජිල්මාට් කාරයෝ

    මෙයා දන්නා දේවල්..... :oo::baffled:
  6. SANJEE

    EK Married Club-7

    ඕවර්ලෝඩ් එන්න ඇති මම හිතන්නේ........... :lol::lol:
  7. SANJEE

    EK Married Club-7

    :lol::lol: ඔන්න ඒ පාර බැටරි කෑලි ගන්නත් සල්ලි හොයනවා......
  8. SANJEE

    EK Married Club-7

    දැන් උඹ හොටෙල් ෆීල්ඩ් එකට බහින්නද කල්පනාව.........
  9. SANJEE

    EK Married Club-7

    නොදෝකින්......... අලියා ගන්න හදන උඹට හෙණ්ඩුව ගන්න තවත් සල්ලි ඕනේ....... :growl:
  10. SANJEE

    EK Married Club-7

    ඒ වුනාට ඌ මේ මටනේ මඩ ගහලා තියෙන්නේ......... එව්වා මහා කැත වැඩ........ :angry:
  11. SANJEE

    EK Married Club-7

    එහෙම එකෙක් මට හම්බුනේ නෑනේ බං........ :oo::baffled:
  12. SANJEE

    EK Married Club-7

    හ්ම්ම්ම් කමක් නෑ වරෙන්කො එහෙනම්....... අපේ එකෙක් වාහනයක් ගන්නවා නම් අපිත් උදව්වක් දෙන්න එපායෑ........ :rofl:
  13. SANJEE

    Car_ජිල්මාට් කාරයෝ

    හදපු ජපනා දැක්කනම් ඌ සිහි නැතිව වැටෙනවා........
  14. SANJEE

    EK Married Club-7

    මාරු නෑනේ බං......... මොකෝ කොරන්නේ......?
  15. SANJEE

    EK Married Club-7

    බ්‍රහස්පතින්දා බෑනේ බං වැඩ දවසක්නේ......... :oo::baffled::no:
  16. SANJEE

    EK Married Club-7

    දැනට දෙක එපෝ ලෙසට වෙනස් විය යුතුය......... මොකක්ද බං අර බයික් එකට කරගෙන තියෙන්නේ....... හැබැයි කාර් එකක වගේ එලිය ඇති නේද රෑට........ බාප්පලා අත වැනුවේ එහෙම නැද්ද ඕක දාගෙන යද්දී........ :oo:
  17. SANJEE

    EK Married Club-7

    :eek::eek::eek::eek::eek: අලි මදිවට හරක් කිව්වලු........ ඒ පාර උඹත් කාර් හොයනවද........?
  18. SANJEE

    EK Married Club-7

    අයියෝ අයියෝ අනේ දෙයියනේ අනුරාධපුරේ ගිහිල්ලත් මට විකියාගෙන් අහන්න බැරි වුනානේ අර අරයා කොහෙද ඉන්නේ කියලා........ :lol:
  19. SANJEE

    EK Married Club-7

    මම සෙනසුරාදා වරුවක් වැඩ...... ඒ කියන්නේ එක වෙනකං........ ඔයා එනවනම් කියන්න මොකක්හරි කරමු..... ;) ලොක්කට දැන් අවුලක් නැතිනම් එල...... ඒත් කල්පනාවෙන් ඉන්න...... අන්න නියම සුවාමීපුරුසයෝ........ සිරාවටම......... :):)
  20. SANJEE

    EK Married Club-7

    :lol::lol::lol::lol::lol:

    No contents