1. SANJEE

    EK Married Club-7

    siraawatama...... paw karanna karanna unge sepa sampath wedi wenawa....
  2. SANJEE

    EK Married Club-7

    hutaa..... eki sitaawatama return kalaada ban..... man hithuwe eki boru pothak peralanawa athi kiyalaa thawa kal illaganna......
  3. SANJEE

    EK Married Club-7

    ane mandaa ban monawa welaada kiyalaa hamotama.......
  4. SANJEE

    EK Married Club-7

    ela machan ela ela......
  5. SANJEE

    EK Married Club-7

    යකා බැඳගන්න හැටි අහගන්න හොඳම කෙනා තමා උඹේ හාමිනේ....... :lol::lol: බාබකිව් එකට අපේ දොස්තර මහත්තයාට වියදම් වෙච්චි ගාන බං ඔය...... ;)
  6. SANJEE

    EK Married Club-7

    කවුද මූට ගින්න දුන්නේ........ :baffled:
  7. SANJEE

    EK Married Club-7

    හුටා......... කවුද උඹට ඔය කේලම කිව්වේ....... :rolleyes:
  8. SANJEE

    Painting on Hands

    It's awesome, marvelous & superb......... thankz for sharing this with us aunty....... "You must spread some Reputation around before giving it to vichi rox again." :(
  9. SANJEE

    EK Married Club-7

    හෙට ෂුවර්..........
  10. SANJEE

    EK Married Club-7

    මමත් අද යකා බැඳගත්තා වගේ පට්ටෙට බිසී වුනා....... දැන් තමා ටිකක් ෆ්‍රී..... මෙහ්හ් එක නෙවෙයි අර කිඹුලයියාගේ අලාභේ මේ සතියේ එකතුකරලා අහවරයක් කරමුද........ කල් ගියා වැඩියි........ :oo:
  11. SANJEE

    EK Married Club-7

    හෆ්ෆටසිරි මේ මොකද මේ අද පාලුවටම ගිහිල්ලා ක්ලබ් එක........
  12. SANJEE

    EK Married Club-7

    චුට්ට වෙලාවකට ඔන්න ආවා........ අද පට්ට බිසී බං......... :dull::dull: අද උදේ වරුවේ මේක පාලුවටම ගිහිල්ලනේ බං.........
  13. SANJEE

    EK Married Club-7

    subha udaasanak wewaa sahodarawaruni........
  14. SANJEE

    EK Married Club-7

    e mona **tte kathawakda e geni kiyawanne..... 3 months giyatat passe badu aaye ganna kiyanne reddak adagenada dan nee...... maha kuppa geniyekne.....
  15. SANJEE

    EK Married Club-7

    lokkayya........... thaamath godata enna awasthaawak nathida......... :(
  16. SANJEE

    What Are The TV Shows You watch every week?

    24 එකේ season 8 වල අන්තිම එපිසෝඩ් දෙක ඔන්ලයින් බලාගන්න පුළුවන් විදියක් කියනවද........ මුල ඉඳංම බැලුවට ඕනෙම කරන අන්තිම කොටස් දෙක පෙන්වපු සති අන්තේ මට බලාගන්න බැරි වුනා........
  17. SANJEE

    Car_ජිල්මාට් කාරයෝ

    රුපියල් 8000 ක් විතර.........? :shocked:
  18. SANJEE

    EK Married Club-7

    ඔව්....... ඒ වගේම ඉතින් මොණරු සල්ලන් කරන්නත් පුළුවන්........ :rolleyes:;):rofl:
  19. SANJEE

    Car_ජිල්මාට් කාරයෝ

    ඔව් මම පත්තරේ දැක්කා ආටිකල් එකක දැන් හයිබ්‍රිඩ් කාර් පවා කපලා කෑලි ගෙනත් මෙහෙ බට් කරනවාලු....... මෙහෙ කොහුවලත් ඔහොම මීටර් කරකවන තැනක තියෙනවා....... එක මිටරෙකට 2000යි ලු ගන්නේ...... එකක් කරකවන්න විනාඩි 10ක් යිලු උපරිම...... සමහර සේල් කාරයෝ මීටර් තොග ගානටලු ගේන්නේ කරකවාගන්න........ :oo::baffled:
  20. SANJEE

    EK Married Club-7

    එතකොට අර යක්ෂයාට හපන් වෙයි මූ........ උගෙත් පල්ලෙහා බැබලෙනවානේ....... :lol::lol::lol::lol:

    No contents