මේ ගැන ගොඩක් අය දන්නවත් ඇති, නොදන්න අයට මේ ත්‍රෙඩ් එක වැදගත් වේවි.:)
ඒ වගේම repost නම් සියල්ලෝම සමාව භජනය කරත්වා...:rolleyes:
Inkjet Printers පාවිච්චි කරන අපේ කට්ටියට තියෙන ලොකු ගැටලුවක් තමයි, සති දෙක තුනක් Printer එක පාවිච්චි කරන්නෙ නැතුව තිබුනම, Printer හෙඩ් එකේ තියෙන කුඩා සිදුරු වේලුනු...