1. Miami-Vice

    A Good Laugh for Today

    :D ela!
  2. Miami-Vice

    Islam will dominate the world

    ඇයි බං උඹලට හැම දේම ඩොමිනේට් කරන්න ඕනෙ? අනිත් මිනිස්සුත් එක්ක සාමයෙන් සමගියෙන් ඉන්න බැරිද? :D
  3. Miami-Vice

    කුරුලෑ ප්‍රශ්ණයක් ද? එහෙනම් එන්න.........

    ඔව් මචං මටත් ඔය ප්‍රශ්නෙ සෑහෙන්න තිබුනා... නමුත් පස්සෙ තේරුනා ඕක ගැන මම හුඟක් දුක්වුනාට අනිත් අය ඕක අවුලක් විදිහට දකින්නෙ නැහැ කියලා... මොකද ඒ හැමෝමටම ඔය ප්‍රශ්නෙ තිබිල තියෙනව නැත්නම් දැං තියෙනවා... ඕකට ප්‍රතිකාරයක් ගත්තට කමක් නැහැ නමුත් අනවශ්‍ය ලෙස හිතල දුක් වෙන්න එපා :)
  4. Miami-Vice

    කුරුලෑ ප්‍රශ්ණයක් ද? එහෙනම් එන්න.........

    කුරුලෑ හැමෝටම එක්තරා කාලයකදි මුහුන දෙන්න වෙන සාමාන්‍ය පොදු ප්‍රශ්නයක්... ඕක ඉබේටම නැතිවෙලා යනවා... ඕක ගැන නිතරම හිතන්න ගියාම තමයි ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ :yes:
  5. Miami-Vice

    සීනි___

    :lol:
  6. Miami-Vice

    What is your favorite TV show?

    It is a tv series macho (16+), http://www.imdb.com/title/tt1220617/ But they have released a movie as well this year http://www.imdb.com/title/tt1716772/
  7. Miami-Vice

    SA 232/7

    U hangilaa..... :lol:
  8. Miami-Vice

    SA 232/7

    Hera man of the match! :D
  9. Miami-Vice

    SA 232/7

    Api dinnoooooooo.... :D
  10. Miami-Vice

    SA 232/7

    Ela ela.... :D
  11. Miami-Vice

    What is your favorite TV show?

    Dexter Human Target Stargate 24 Supernatural Misfits Law and Order Game of thrones Friends Cougar Town Futurerama Inbetweeners Married with children These are some of my favourite TV shows :yes: All those shows have IMDB ratings over 8
  12. Miami-Vice

    \/\/\/ FuNnY iNtErViEw \/\/\/

    :lol:
  13. Miami-Vice

    Iran says US ships enter zone

    Considering all the past and present acts by the US, what's the point in having an organization called United Nations? :D Why the hell should we give a shit about so called Darusman report? :D
  14. Miami-Vice

    << සුපිරි කවි ට්කක් >>

    ඔන්න වැටුන පස් වැනි පර විකට්ටුව ඩිල්හාරයි ගත්තේ ඒ විකට්ටුව මැච් එකනම් අපෙ පැත්තට වගේමය අපේ කොල්ලො අද නං හෙන දරුණුමය
  15. Miami-Vice

    << සුපිරි කවි ට්කක් >>

    ඔබ හට තේරුනත් රැග දෙන්න පමණකට සමහරු ඉන්නෙ ක්‍රෝධය ගෙන ඉදිරියට මෙහෙයක් ඇතත් රැග නිස යම් පමණකට ජීවත් වෙන්න බැරි නම් ඒ හැම මොකට
  16. Miami-Vice

    << සුපිරි කවි ට්කක් >>

    හැමෝටම බැරිය හොඳ නරක තෝරා ගන්න ඒකයි මේ අවුල විසඳා බැරි ගන්න හැමගේ යහපත සලකා අපි ඔන්න වෙන විදියක් හොයමු දැන හඳුනා ගන්න
  17. Miami-Vice

    << සුපිරි කවි ට්කක් >>

    ෆුල් එකඟයි මමත් උඹේ කතාවට දෙමු යුක්තිය මේකට අපෙ ලතාවට ගෙදර ගිනි ගෙදරට නැහැ පිටරටට නාඩං ස්කලි අපෙ වැඩ හරි නීතියට

    No contents