<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
රටට කෙලවුනත් අයියේ අපිට.........මොටෝ
ඩිගිරිය ගසා අපි යනවා රියක............ඔටෝ
එක දෙක කරල කියලා උන් එහෙම....හිටෝ
ෆයිනල් කරල යනවා පෙන්නලා.........ටටෝ
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අදනම් වලිය යනවා බන්දැන්....තිතට
    යන්නට ගෙදර ඇවිදින් වේලාව ...මට
    හිතනම් දෙන්නෙ නෑ මේකෙන් .යන්ට
    මා නැති උනත් ඇදගෙන යන් ඉදිරියට
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ජෙප්පන් එපා එය කසාය.................සුදියක්ය
    කැම්පස් ජීවිතේනම් හරි..................මිහිරක්ය
    කොන්දක් කැඩුන එක ඇත්තය...........වරදක්ය
    බේරාගත් කොන්දවල් ගානින්............දහසක්ය

    ඔකුං හැම දාමත් ඔය පච................ හැලුවා
    කෙල්ලො ටිකක් තල්ලු කරලා උන්...... තැලුවා
    කැඩුණු කොන්ද ඒකිගේ තව තව......... පෙලුවා
    මතකය යන්න මත්තෙන් පෙර ඔලු ........පැලුවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රැග් එක කාලා වසරක් යනකල්...............ඉවසාපන්
    ඉන්පස්සේ කාපු උන්ම කියනාදේ................අහපන්
    උන්ට හොදයි නම් ඒ රැග දැන්වත් මට..........කියපන්
    එහා ගෙදර උන්ගෙ සීනි කිරන්නැතිව............ඉදපන්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රට බේරා ගැනුමට අපි දහසක් දිවි...........දුන්නා
    ඒ ටික නැත්නම් යුද්ධය තවමත්..........කරපින්නා
    ඔබ කියනා ලෙස මට නම් මේ ටික....වැටහෙන්නා
    දිනූ සාමෙ වැඩක් නැතිද වහාම...........පවසන්නා
    දිනු සාමය හැමදාමත් රැක ......ගන්ට
    කල යුතු වැඩක් ඇති දේ පමණක් රටට
    පොඩි පොඩි ඒවා අල්ලන් බැස පාරකට
    අවහිර කලොත් රට යාවිද .......පෙරට
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඔන්න වැටුන පස් වැනි පර විකට්ටුව
    ඩිල්හාරයි ගත්තේ ඒ විකට්ටුව
    මැච් එකනම් අපෙ පැත්තට වගේමය
    අපේ කොල්ලො අද නං හෙන දරුණුමය
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    රටට කෙලවුනත් අයියේ අපිට.........මොටෝ
    ඩිගිරිය ගසා අපි යනවා රියක............ඔටෝ
    එක දෙක කරල කියලා උන් එහෙම....හිටෝ
    ෆයිනල් කරල යනවා පෙන්නලා.........ටටෝ

    රැග් කරනා උන්ට ඇදෙන් නෑලු ........ලොටෝ
    උන්ට යන්න වෙන්නේ රෝද තුනේන්.....ඔටෝ
    ඩිග්රි අරන් පාරට බැහැපන්කො ........කොටෝ
    දැක්ක උන්ගෙ අපි පත්තර වලින් .......පොටෝ
     

    _Saliya_

    Member
    Dec 26, 2011
    208
    19
    0
    තාම බඩේ
    0002020B.gif
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රටට කෙලවුනත් අයියේ අපිට.........මොටෝ
    ඩිගිරිය ගසා අපි යනවා රියක............ඔටෝ
    එක දෙක කරල කියලා උන් එහෙම....හිටෝ
    ෆයිනල් කරල යනවා පෙන්නලා.........ටටෝ

    රටට කෙළවලා අරගෙන රියක්.. ඔටෝ
    වැඩක් අද්ද බලපන් පර ඌරු මොටෝ
    හීන බල බලා වෙනකන් ඔහොම හිටෝ
    අපේ රටේ ඉන්නවා මේ වගේ ..මැටෝ

     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අදට ...බායි!!
    අම්මපා .ඕයි
    උදේට .ආයි
    එනවා බෝයි
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    රැග් එක කාලා වසරක් යනකල්...............ඉවසාපන්
    ඉන්පස්සේ කාපු උන්ම කියනාදේ................අහපන්
    උන්ට හොදයි නම් ඒ රැග දැන්වත් මට..........කියපන්
    එහා ගෙදර උන්ගෙ සීනි කිරන්නැතිව............ඉදපන්

    රැග් කාලේ ඇල්ලුවාට පස්ස....... පැති
    ගියාදෙ ගියාවේ කියලා හිතං .......ඇති
    ඊට පස්සේ එන එකාට වදේ .......දෙති
    ගලේ රීපු පුසා ගෙත් හැටිය .......ගති
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිත කැලඹී ඇති මොහොතේ.........
    ඔබ දෙතොලේ රද වනවා.......
    ඒ මොහොතේ.........
    ඔබ ඇසුරේ..........
    සිත මාගේ සැනසෙනවා.........
    හික් හික් හික්..........
    අඩියක් ගහනවද............?
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මැසේජ් එකක් වැරදුනොතින් ලොවෙත්................නැත
    දත් කිඹුලා වෙනුවෙන් මම කඩේ.......................යත
    හොරෙන් ඇවිත් අනුන්ගේ මැසේජ්....................බලත
    ආච්චි අම්ම වරෙන්කො ගලවන්න.......................දත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වසරේ අවසාන සිකුරාදයි...............එන්නේ
    පතනෙමි දවස ඔබ හැමටම සුභ......වෙන්නේ
    කවියන් හැමව දෙවියනි ඔබ.......රැකගන්නේ
    අවසරයිද මම කවිමඩුවට..............පැන්නේ

    agcfriday4.gif
     
    Last edited:

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    වැඩක් පාලක කොරගන්නට......... හිටියම
    බැච් පාටිය සෙට් විය හිටි............ හැටියෙම
    යන්න ඕනේ බලල ලෝක........... සිතියම
    ඩේලි බොන එකත් තිත්තයි ..........හිතුවම
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වැඩක් පාලක කොරගන්නට......... හිටියම
    බැච් පාටිය සෙට් විය හිටි............ හැටියෙම
    යන්න ඕනේ බලල ලෝක........... සිතියම
    ඩේලි බොන එකත් තිත්තයි ..........හිතුවම


    බලපල්ලකෝ කියනා දේ...........කලවැද්දා
    උගුඩුව වගේ බොනවා නොකරම........සද්දා
    වඩියක් දෙකක් අපිටත් දෙනවද.........මන්දා
    පලයං උදේ සිට බීපං බා...............බෙද්දා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo

    බලපල්ලකෝ කියනා දේ...........කලවැද්දා
    උගුඩුව වගේ බොනවා නොකරම........සද්දා
    වඩියක් දෙකක් අපිටත් දෙනවද.........මන්දා
    පලයං උදේ සිට බීපං බා...............බෙද්දා

    හැමදාමත් හවස පාටි .................කොල්ලන්ට
    අපිට වඩා සෙට්වෙයි මේ ..............ගොල්ලන්ට
    අද යන්නේ පරණ කෑලි ................අල්ලන්ට
    බැහැ බන් බොන්න ගහන ඒවා........ බල්ලන්ට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හැමදාමත් හවස පාටි .................කොල්ලන්ට
    අපිට වඩා සෙට්වෙයි මේ ..............ගොල්ලන්ට
    අද යන්නේ පරණ කෑලි ................අල්ලන්ට
    බැහැ බන් බොන්න ගහන ඒවා........ බල්ලන්ට

    උදේ පාන්දර මඥ්ඥංකලා...............සිත
    මේ මූසලය ඇවිස්සුවා මගේ.............ගත
    බෝතලේ දෙසටමයි දැන්නම් යන්නෙ...අත
    ඉවසමු පුතේ උදයෙම කැප නැහැලු.....මත