ඒක තමයි සංශෝධන අවශ්‍යයි කිව්වෙ... උඹ කියල තියෙන ප්‍රශ්න නිසා ඔය වැඩේ නොකර ඉන්න එක නෙමෙයි විසඳුම... මොන වැඩේ කරන්න ගියත් ප්‍රශ්න එනවනෙ බං... ප්‍රායෝගික විසඳුමක් රජය සහ ගොවීන් එකතුවෙලා හොයා ගන්න ඕනෙ සාකච්චා කරල... ඔය නීතිය ගේන්න ඉස්සෙල්ල කල් තියා දැනුම් දුන්නෙ ඒකට සූදානම් වෙන්න... :yes: හැම දේටම...