1. Blair Solari

    ස්පා වල වැඩකරන්නෙ බෞද්ධ කෙල්ලෝ - YMBA සභාපති 😲😲😲

    සබ්බේ පෘථග්ජනා උන්මත්තකා.
  2. Blair Solari

    දැන හෝ නොදැන සකසාගත් කර්ම සහ කර්මඵත. නිවනට සිත් එලැබි ප්‍රඥ්ඥාවන්තයින්ට ධර්මපර්‍යයායක්

    සෝතාපන්න වෙන්න කරන්න ඕනෙ කියලා බුදුන් දේශනා කරපුවා කරපන්. පරිසරය සකස් වුණහම යෝනිසෝ මනසිකාරය වෙයි, වෙන වෙලාවට.
  3. Blair Solari

    Fiona Dabare - missing, ප්‍රශ්නයක්ද දන්නෙ නැ

    කාලේ කන්න ටයිම් නැ ඉස්සර වගේ උබ එක්ක. උබත් නොපමාව කුසල් වඩපන් මන් දාපු playlists බලලා.
  4. Blair Solari

    දැන හෝ නොදැන සකසාගත් කර්ම සහ කර්මඵත. නිවනට සිත් එලැබි ප්‍රඥ්ඥාවන්තයින්ට ධර්මපර්‍යයායක්

    පෙනෙන මට්ටමම අවුල්. අපි සංකල්ප වලින් අල්ලන්න හදන්නේ. තව ඉස්සරහට යන්න ලොකු ගමනක් තියෙනවා.
  5. Blair Solari

    දැන හෝ නොදැන සකසාගත් කර්ම සහ කර්මඵත. නිවනට සිත් එලැබි ප්‍රඥ්ඥාවන්තයින්ට ධර්මපර්‍යයායක්

    @ozykolla උබත් බලපන්. අර වචන වල තේරුම් ප්‍රශ්නෙට උත්තර හම්බෙයි. ඔය සංකල්ප. ------ Post added on 1765453670
  6. Blair Solari

    දැන හෝ නොදැන සකසාගත් කර්ම සහ කර්මඵත. නිවනට සිත් එලැබි ප්‍රඥ්ඥාවන්තයින්ට ධර්මපර්‍යයායක්

    කතන්දර, සංකල්ප. කතන්දර බොරු හෝ යෙදෙන්න බැහැ/ තියෙන්න බැහැ.. උච්ඡේද්‍ය දෘස්ටිය. මර උගුලක් තනිකරම මෙතන තියෙන්නේ, මොකද නිවන මේක කියලා ඇන්දෙන්න ලේසියි. දෘෂ්ටිය තාම එහෙන්මම තියෙනවා. ඔය කතන්දර මුකුත් අලූත් උපන් ළමයට නැහෑ.. යෙදෙන්නෙම නැ.. ඉතින් දැන් සෝතාපන්න ද මෙයා? දෘෂ්ටිය තියෙනවා. උච්ඡේද්‍ය...
  7. Blair Solari

    දැන හෝ නොදැන සකසාගත් කර්ම සහ කර්මඵත. නිවනට සිත් එලැබි ප්‍රඥ්ඥාවන්තයින්ට ධර්මපර්‍යයායක්

    ඔරුව අතෑරලා ඉතින් යන්න පුලුවන් එක තැනකට. සත්තවයාගේ මහ ගෙදර කියලා එකක් තියෙන්නේ.. ධර්මය බොරුනම් ඉතින් ලෞකික සම්මා දිට්ටිය වත් නැ. කෙලින්ම මහ ගෙදර. මොකක්ද දැනගත්ත කතාව!? ------ Post added on 1765452616
  8. Blair Solari

    දැන හෝ නොදැන සකසාගත් කර්ම සහ කර්මඵත. නිවනට සිත් එලැබි ප්‍රඥ්ඥාවන්තයින්ට ධර්මපර්‍යයායක්

    සතිය නිකන් පුරුදු කරලා වැඩක් නැ, අනිවාරෙන් බණ අහන්න + ත්‍රිපිටකය පරිශීලනය කරන්න. ඒ ගමන් සතිය පුහුණු කරන්න.
  9. Blair Solari

    දැන හෝ නොදැන සකසාගත් කර්ම සහ කර්මඵත. නිවනට සිත් එලැබි ප්‍රඥ්ඥාවන්තයින්ට ධර්මපර්‍යයායක්

    පැහැදිලි වෙන එක සසර. බොරු වැඩක්. ඒ නිසා අර මන් කලින් දාපු බණ threads වල playlists බලන් ගමන්, සතිය පුහුණු කරන්න අන්කල්. කාලෙ සීමිතයි.
  10. Blair Solari

    දැන හෝ නොදැන සකසාගත් කර්ම සහ කර්මඵත. නිවනට සිත් එලැබි ප්‍රඥ්ඥාවන්තයින්ට ධර්මපර්‍යයායක්

    Intellectually අල්ලන්න පුලුවන් සංකල්ප, හරි නැත්තම් උච්ඡේද්‍ය දෘෂ්ටියට ගිහින් නේව සංඤා නා සංඤායතනය දක්වාම යන්න පුලුවන්. ඒක නෙමෙයි නිවන.
  11. Blair Solari

    දැන හෝ නොදැන සකසාගත් කර්ම සහ කර්මඵත. නිවනට සිත් එලැබි ප්‍රඥ්ඥාවන්තයින්ට ධර්මපර්‍යයායක්

    'නිවන' කියන සංකල්ප මට්ටමේ ම 'ඇත' තියෙනවා. අමුතුවෙන් ආයෙ ඇත ද, නැත ද අහන්න ඕනෙ නැහැ. නැත කිව්වත් ඇත අන්තය ම තමයි. දෘෂ්ටි කියන්නේ? ------ Post added on 1765450992
  12. Blair Solari

    දැන හෝ නොදැන සකසාගත් කර්ම සහ කර්මඵත. නිවනට සිත් එලැබි ප්‍රඥ්ඥාවන්තයින්ට ධර්මපර්‍යයායක්

    ඔය ඔක්කොම සංකල්ප හැදෙන්නේ දෘෂ්ටිය (මිත්‍යා) උඩ. වෙනසක් නැ. ඒ නිසා නොපමාව කුසල් වඩන්න. එතකොට සිහිනය? ඇත ද?
  13. Blair Solari

    මේ කෙල්ලට කරලා තියෙන අපරාදෙ බලපල්ලා !!!

    @Al Baik ගෙයි, උබෙයි වෙනසක් නැහැ ඉතින් අල් බයික් කියපු එකට මල පැන්නනම්.
  14. Blair Solari

    බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

    https://elakiri.com/forums/religious.47/?starter_id=586428 සිහියෙන් කියවන්න, අහන්න.

    No contents