1. Blair Solari

    ම්ම්ම්ම් මරු කඳහ් 🫦

    @Psiko තමයි මේ (3)
  2. Blair Solari

    කිතුලක් මුල රා එක්ක, මංඤොක්කා, වල් ඌරු මස් කාලා මලක් ගැහුවා...😇❤️

    රා මොන වගේ රසද? (හැමෝටම බොන්න තියෙන බාල්දියට අරූ ඇගිල්ල දාන තැනින් බලන එක නැවැත්තුවා)
  3. Blair Solari

    ආයේ නම් කවදාවත් උදේට....

    hormonal (including neurotransmitters) fluctuation එක නිසා සමහරුන්ට depressing feeling එකක් එනවා. ඕක සාමාන්‍යයෙන් අතේ ගහන්න පටන් ගනන් මුල් කාලේ වෙන්නේ.
  4. Blair Solari

    බඩ වැඩියි

    Intermittent fasting 18:6/ 20:4
  5. Blair Solari

    සාමාන්‍ය මිනිසුන්ට නිළධාරීන් විවේචනය කරන්න බැරිද?

    බනින්න කලින්, වෙන්න පුලුවන් consequences වලට මුහුණ දෙන්න පුලුවන් මට්ටමක තමන් ඉන්නවද බලන්න ඕනේ මුලින්, survival pov එකෙන්. බැනගන්න එක ඉතින් හිස් වැඩක්. තමන්ගේ expectations හමු නොවුනහම මල පනිනවා. ඉතින් බනිනවා. Cringe.
  6. Blair Solari

    Phone එකක් ගත්තා...

    පාට කැතයි
  7. Blair Solari

    කේක් කාලා තියනවා නම් මෙහාට එන්න.

    දෝනි බේක් කරන ඒවා තරම් රහ නැහැ කොහෙවත් 🥰
  8. Blair Solari

    බී.පී. වැඩියි සිංහලුනේ!

    තියෙන symptoms වලට අදාලව වෙන්න පුලුවන් physical ලෙඩ ඔක්කොම rule out කර ගන්න එක හොදයි කෙහොමත්. සමහර අවස්ථා තියෙනවා, ඇත්ත ලෙඩත් anxiety වලට දාන.
  9. Blair Solari

    බී.පී. වැඩියි සිංහලුනේ!

    මුල් කාලේ තිබ්බා.. දැන්නම් නෑහෑ. Hyper focused state එකක ඉද්දි (fight or flight), normal sensation එකක් වුනත් amplified වෙලා අමුතු විදිහට දැනෙන්නේ. ඕක ගැන හිතන, notice කරන වෙලාවක් පාසා feedback loop එකක් වෙන්නේ.. මට ඒ කාලේ තිබ්බ ලොකූම අවුල හරි diagnosis එකක් නැති නිසා, වෙන්න පුලුවන්...
  10. Blair Solari

    දැන හෝ නොදැන සකසාගත් කර්ම සහ කර්මඵත. නිවනට සිත් එලැබි ප්‍රඥ්ඥාවන්තයින්ට ධර්මපර්‍යයායක්

    ඵලක් ඇතිද, නැද්ද කියන එක කෙන කෙනාට ග්‍රහණය වෙන විදිහට සාපෙක්ෂයි. ඕනෙම දෙයක්, කෙනෙක්ට ඵලක් නැහැ කියලා හිතෙන්න පුලුවන් කොහොමත්.
  11. Blair Solari

    සිද්ධාර්ථ කුමාරයා බඩුකාරයෙක් - modern හාමුදුරුවෝ 😍😍😍

    වින්දනයකින් තොරව දකින ආදීනවයක් නැහැ. ආදීනව දකින්නැතුව, නිවීම ක් (නිස්සරණය) හොයන්න කෙනෙක් පෙළබෙන්නැහැ. ගිහියො කොහොමත් කාමයේ තමයි ඉන්නෙ.
  12. Blair Solari

    දැන හෝ නොදැන සකසාගත් කර්ම සහ කර්මඵත. නිවනට සිත් එලැබි ප්‍රඥ්ඥාවන්තයින්ට ධර්මපර්‍යයායක්

    ඔයා කියන 'හීනෙ' හීන පැටියෙක්. අපිට තේරෙන 'මමත්වය' වගේ තමයි. පේන කෙන්ද වගේ තමයි. ඇත්ත හීනෙ නැත්තම් අවිද්‍යාව, අවිද්‍යාව ලෙස හම්බෙන්න ඕනෙ. ඔය නිකන් සංකල්පයක් හීන.. කියන්නෙත්. දෘස්ටිය, දෘෂ්ටිය විදිහට දන්නවනම් සෝවාන්නෙ. එතනම තියෙවනෙ, අපිට තේරෙන 'දෘස්ටිය' කියන්නේ original එක නෙමෙයි කියලා. ------...
  13. Blair Solari

    දැන හෝ නොදැන සකසාගත් කර්ම සහ කර්මඵත. නිවනට සිත් එලැබි ප්‍රඥ්ඥාවන්තයින්ට ධර්මපර්‍යයායක්

    කෙන්දක් වගේ පේන මට්ටමෙන් එහා, තාම අහුවූනේ නැති කන්දක් තියෙන්න පුලුවන්. කෙන්ද වගේ පේන දේ හි ලැගලා ඉන්නකන්, කන්ද හම්බෙන්නැහැ කොහොමත්. 'මන් දන්නවා/ හරි' තැන ඉදලා මොනවා බැලුවත්, ඇහුවත් වැඩක් නැ.
  14. Blair Solari

    බී.පී. වැඩියි සිංහලුනේ!

    Mata dn mul kale thibba symptoms nah bn (GAD) Meka wean off krn normal widihata innw me seen eka amathaka karala. Oka gana hithuwoth thamai kes specially mata anxiety disorder ekak thiyenne nisa.
  15. Blair Solari

    බී.පී. වැඩියි සිංහලුනේ!

    r/effexor එක බලන්න
  16. Blair Solari

    බී.පී. වැඩියි සිංහලුනේ!

    ව්‍යෙද්‍යවරුන්ගෙන් බෙහෙත් ගන්න ඇති අවශ්‍ය අවස්ථා වලදි.
  17. Blair Solari

    බී.පී. වැඩියි සිංහලුනේ!

    75 mg අඩු කරා මේ දවස් ටිකේ. ඉතුරු 150 ත් අඩු කරනවා සති 4 න් විතර. ආයේ psychiatrist ලා ගාවට යන්නෙත් නෑ, SSRI/snri අල්ලන්නෙ වත් නැ.

    No contents