කාර් එකක වටිනාකමක් ඇත්තටම නෑ.කිසිම වාහනයක වටිනා කම මට නම් බිංදුවයි. ඕවා යකඩ කෑලි සහ ප්ලාස්ටික් විතරයි.ඕනම වාහනයක් හදන්න නිෂ්පාදන වියදම ලක්ෂ දෙකක් තුනක් යන්නේ.ඕව ලක්ෂ 50-150 කියන්නේ ලාභය සහ බදු,ප්රවාහන ගාස්තු විතරයි.එංගලන්තේ ටිකක් හරි වටින්නේ ෆරාරේ,ඇස්ටන් මාටින්,ලැම්බොගිනි විතරයි.ලංකාවේ ලක්ෂ...