දත් කිබුලා වෙත

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හපෝ ඕකා බැදලා ඉන්නෙ ඇන්ටි කෙනෙක්. මිසිස් විජෙතුන්ග ඌ වගේම කට්ට කලු නැත.
දත් කිඹුලනම් බෙට්ටක් දැම්මා වගේ පෙනුමයි.
:rofl::rofl:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හපෝ ඕකා බැදලා ඉන්නෙ ඇන්ටි කෙනෙක්. මිසිස් විජෙතුන්ග ඌ වගේම කට්ට කලු නැත.
    දත් කිඹුලනම් බෙට්ටක් දැම්මා වගේ පෙනුමයි.
    :rofl::rofl:
    පැනඩෝල් බිව්වෙ නැද්ද තාම................:rofl::rofl::rofl::rofl::rofl:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    හපෝ ඕකා බැදලා ඉන්නෙ ඇන්ටි කෙනෙක්. මිසිස් විජෙතුන්ග ඌ වගේම කට්ට කලු නැත.
    දත් කිඹුලනම් බෙට්ටක් දැම්මා වගේ පෙනුමයි.
    :rofl::rofl:

    උඹ පැනඩෝල් බොන්න හදපු වෙලේ උඹට උදව් කරන්න කථා කලෙ කිඹුලා විතරයි.. උඹ ඌටත් අරින්න හදනවනේ...ඕක manufacturing defect එකක්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දත් කිබුලෝ දැන් උබ වයසට ගිහින්, කසාදයක් කර ගන්න කල වයසත් පැනලා. දැන්වත් පවුලක් පන්සලක් වුනොත් නරකද.

    අනුන්ගේ දත් ගැලෙව්වා ඇති. තමන්ගේ දත ගලවන කෙනක් දැන් වත් සෙට් කර ගත්තොත් නරකද.

    :):)අපිත් ආසයි උබගේ මංගල්‍යට ඇවිත් උබට සුබ පතන්න :lol::lol:

    images
    url

    ලිඳ
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    එතකොට මචන් කිබුලගේ ලමය් ආවේ කිබුල් බිත්තරේකින්ද බන් ? :baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    චානකයා ඇස් බී ගෙ හරි බන්දුල ගුනවර්ධනගේ හරි නෑයෙක් ද? :P ඕකුන් දෙන්නගේ නෑයෙක් වෙන්නම ඕන මෙහෙම ලිඳක් හාරගෙන, බාල්දියක් සල්ලි වලට අරන් ඇවිත් ලිඳට පැනලා බාල්දියෙන් නාන්න :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ පැනඩෝල් බොන්න හදපු වෙලේ උඹට උදව් කරන්න කථා කලෙ කිඹුලා විතරයි.. උඹ ඌටත් අරින්න හදනවනේ...ඕක manufacturing defect එකක්
    ඇයි මට කුණුහරුප පීඑම් ගසන බ්‍රිෙග්ඩියර් ද බොම්බඩියර් ද ෆේක් එක...........:rofl::rofl::rofl:
    ඔය මනුස්සයට මොකක් හරි අවුලක් බං..........
    මගේ නම සහ මං බද්දට ගත්ත තැනක් හොයා ගෙන දොඩවනවා දැං........:rofl::rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි මට කුණුහරුප පීඑම් ගසන බ්‍රිෙග්ඩියර් ද බොම්බඩියර් ද ෆේක් එක...........:rofl::rofl::rofl:
    ඔය මනුස්සයට මොකක් හරි අවුලක් බං..........
    මගේ නම සහ මං බද්දට ගත්ත තැනක් හොයා ගෙන දොඩවනවා දැං........:rofl::rofl::rofl::rofl:

    ඇයි බන් මේ කට්ටිය හිටපු ගමන් ලිං කපාගෙන ලිඳට පනින්නේ? හන්කොකාලා, එරෝසන්ලා ඒ අතින් වාසනාවන්... :lol::lol::lol:
     
    exchanger

    Member
    Sep 19, 2013
    66
    4
    0
    කිඹුල් තඩිය විනෝදාන්ශෙ විදියට අයිටීඑන් විමසුම ලියනව:P
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ඇයි මට කුණුහරුප පීඑම් ගසන බ්‍රිෙග්ඩියර් ද බොම්බඩියර් ද ෆේක් එක...........:rofl::rofl::rofl:
    ඔය මනුස්සයට මොකක් හරි අවුලක් බං..........
    මගේ නම සහ මං බද්දට ගත්ත තැනක් හොයා ගෙන දොඩවනවා දැං........:rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol: ඉතින් බන් අයියේ උඹේ නම හා රැකියාව මේ එලකිරියෙන් හතරෙන් තුනකට වඩා දන්නවනෙ.. ඉතින් මේ ඒක හරි වැඩක් කියලා හිතලද මූ නටන්නෙ?
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මූ අද ඈදේ වෑරදි පෑත්තෙන් වගේ නෑගිටල තියෙන්නේ