1. A

    කතරගම~මිත්‍යාව

    යෝගීන් ඉන්නේ නිතරම කැලයකය දෙවිකම ලැබෙන්නේ එහි ඇති ඵලයකය දෙවියන් සිටින්නේ වෙන ලොකු තලයකය මහ පොලවත් දුවන්නේ ඇස්ට්‍රල් බලයකය
  2. A

    කතරගම~මිත්‍යාව

    එක දෙවියෙක් නෑ කියනවනම් තව කිසිම දෙවි කෙනෙක් ඉන්න හේතුවක් නෑ.එහෙමනම් බුදු දහම අනුව රහතුන් කියන අයත් බොරුවක් වෙන්න ඕන,බුද්ධත්වය සෘධි බලය ඔක්කොම බොරු වෙන්න ඕන. දෙවි කෙනෙක් කියන්නේ මිනිසාට ඉහල බලයක්.මිනිසාට ඉහල බලයකට බුදු දහමත් අයිතියි.බුදුන් වහන්සේ තව්තිසාවෙන් ආවනම්,ශක්‍රයා හම්බ වුනානම් තව මොන...
  3. A

    කතරගම~මිත්‍යාව

    හැම ජීවීන් ඉන්න ග්‍රහලෝකයකටම අයත් වෙන ඇස්ට්‍රල් ලෝකයක් තියෙනවා.ඒකේ ඉන්න බලවත් අය තමයි දෙවිවරු කියන්නේ. එයාලට මිනිසුන්ට වඩා බලයක් තියෙනවා.
  4. A

    කතරගම~මිත්‍යාව

    HQDnPZ9rVWY
  5. A

    කතරගම~මිත්‍යාව

    -p7oj6JXfJY
  6. A

    කතරගම~මිත්‍යාව

    hnpuVchOMl0
  7. A

    කතරගම~මිත්‍යාව

    20UHHEOsTPE
  8. A

    බුදුන් වහන්සේ පිඬු සිඟා වැඩි පාත‍්‍ර ධාත&#3542

    මේක රත්‍රන් ද එහෙම නැත්නම් තඹද? බුදුන් වහන්සේ ඇත්තටම මේකෙන් වැලඳුවද? මොනවගේ ආහාර ඒ දවස්වල වලඳන්න ඇතිද?
  9. A

    කතරගම~මිත්‍යාව

    පණ නැති දෙවිවරුන් උතුරන මහපොලවේ මිනිසුන් ජීවිතයට බියෙන් වෙව්ලා සෙලවේ පව් පින් හොඳ නරක හැමටම පොදු මෙලොවේ සොරුන්ගේ ෆැන්ටසි වල බහුතරයක් නැලවේ දෙවියන් සිටින්නේ මිනිසට ඉහලින් මොකටද ඔවුන්ට පුදපඬුරු පහලින් මත් වෙලා හිටියත් දෙවියන්ගේ සහලින් දෙවිවරු නොයයි කපුවන්ගේ අහලින්
  10. A

    කතරගම~මිත්‍යාව

    බුද්ධ සාසනය හිඟකන තැනක් කරගත්ත නානසාරලා වගේ දුස්සීල භික්ෂූන් හදගත්ත බේගලයක් මේක.සිවුරක් ඇඳන් ඉන්නවනම් බල්ලෙකුට වැන්දත් පිං. ඒ වගේම දානයක් විදිහට පුකත් දීපන්කො.ගන්න එකා ඕන එකක් කරගනීනේ.මොකාගේ ආගමක්ද මේක.බුද්ධාගම කියලානම් කියන්න එන්න එපා.
  11. A

    කතරගම~මිත්‍යාව

    ඔයාගේ තාත්තා සාදු කෙනෙක්ද.මම දන්නවා පංසලේ පිං කැටෙන් දානේ ටිකෙන් ජීවත්වෙන පවුල් සහ කට්ටිය ඉන්නවා.
  12. A

    කතරගම~මිත්‍යාව

    පංසලේ පිං කැටේට සතයක්වත් දාන්න එපා.සල්ලි ගන්නේ ගනයෝ.බෞද්ධ භික්ෂූන් සල්ලි ගන්නේ නෑ. එහෙම මුදල් මත යැපෙන සාසනයක් නැත.ගනයෙකුට සල්ලි දෙන එක අපාගත පාපයක්.බල්ලෙකුට වතුර ටිකක් දීපන්.ඒක පිනක්
  13. A

    ඇමසින් එලකිරි එකේ සිටිය යුතුද?

    ඇමසින් එලකිරි එකේ සිටිය යුතුද? මම මේ සයිට් එකේ ඉන්න ඕනද? එපාද?මාව විසි පාරකට වඩා බෑන් කරලා තියෙනවා පක්ෂග්‍රාහී ඇඩ්මින්ලා.
  14. A

    ඇෆ්ගනිස්ථානයේ ඇති බුදුන්ගේ පාත්‍රය

    මුස්ලිම් අපිලා ගණ ඔබ්ජෙක්ට්ස් වලට වඳින්නේ නෑනේ යෙප්පා.අපිල වඳින්නේ අල්ල දෙවියනට තමයි.
  15. A

    ඇෆ්ගනිස්ථානයේ ඇති බුදුන්ගේ පාත්‍රය

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=86776
  16. A

    ඇෆ්ගනිස්ථානයේ ඇති බුදුන්ගේ පාත්‍රය

    ඇෆ්ගනිස්ථානයේ ඇති බුදුන්ගේ පාත්‍රය මීට වසර 2666ට කලින් දඹදිව වැඩ වාසය කල ගෞතම බුදුන් දානය වැලඳීමට භාවිතා කරන ලඳ පාත්‍රය ඇෆ්ගනිස්තානයේ කාබූල් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර මෙය ලබාගත යුතු බවට ඉන්දීය නායකයෙකුවෙන රගුවන් ප්‍රසාදි සින්ග් මහතා පවසයි.

    No contents