එක දෙවියෙක් නෑ කියනවනම් තව කිසිම දෙවි කෙනෙක් ඉන්න හේතුවක් නෑ.එහෙමනම් බුදු දහම අනුව රහතුන් කියන අයත් බොරුවක් වෙන්න ඕන,බුද්ධත්වය සෘධි බලය ඔක්කොම බොරු වෙන්න ඕන. දෙවි කෙනෙක් කියන්නේ මිනිසාට ඉහල බලයක්.මිනිසාට ඉහල බලයකට බුදු දහමත් අයිතියි.බුදුන් වහන්සේ තව්තිසාවෙන් ආවනම්,ශක්රයා හම්බ වුනානම් තව මොන...