ඇෆ්ගනිස්ථානයේ ඇති බුදුන්ගේ පාත්‍රය

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඇෆ්ගනිස්ථානයේ ඇති බුදුන්ගේ පාත්‍රය

867768876bawl.jpg

මීට වසර 2666ට කලින් දඹදිව වැඩ වාසය කල ගෞතම බුදුන් දානය වැලඳීමට භාවිතා කරන ලඳ පාත්‍රය ඇෆ්ගනිස්තානයේ කාබූල් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර මෙය ලබාගත යුතු බවට ඉන්දීය නායකයෙකුවෙන රගුවන් ප්‍රසාදි සින්ග් මහතා පවසයි.
 

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ඕක ආදම් කෑම කාපු එක නැත්තං නබිගෙ පුතාගෙ පුතාගෙ පුතාගෙ පුතා කෑම කාපු එක කියලා වඳින්න පටන් ගනීද කියන්න බෑ. ලොල්.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඕක ආදම් කෑම කාපු එක නැත්තං නබිගෙ පුතාගෙ පුතාගෙ පුතාගෙ පුතා කෑම කාපු එක කියලා වඳින්න පටන් ගනීද කියන්න බෑ. ලොල්.

මුස්ලිම් අපිලා ගණ ඔබ්ජෙක්ට්ස් වලට වඳින්නේ නෑනේ යෙප්පා.අපිල වඳින්නේ අල්ල දෙවියනට තමයි.