පින්නදූවේ 8 හැවිරිදි දැරියක දූෂණය කර ඇයගේ ගෙල ලනුවකින් සිරකර මරාදමා තේ වත්තකට ගෙනත් දැමූ බව කියන 27 හැවිරිදි අසල්වැසි සැකකාර තරුණයා අද (18) රාත්‍රී මාදොළට පැන බේරී පළායාමට උත්සාහ කිරීමේදී දියේ ගිළී මියගොස් තිබේ.
සැකකරු අපරාධය සඳහා යොදාගත් ඇඳුම් පෙන්වීමට යාමේදි මාදොළට පැන බේරී පළායාමට උත්සාහ...