Indian පට්ට පට පට technology eka.........
ඔන්න මචන්ලා මීට මාස 4 කට විතර කලින් මමත් ගත්තා මෝටර් සයිකලයක්(Discover 150cc)......... :dull:
මීට මාසයක විතර ඉඳන් ඒකෙ self start වදින්නෙ නැතුව ගියා(බැටරියත් හොඳට තිබ්බා)......ඒත් සමහර වෙලාවට වදිනවා සමහර වෙලාවට ටුක් ටුක් ගානවා විතරයි start වෙන්නෙ...