1. SANJEE

    EK Married Club-7

    ඔන්න ඉතින් කිඹුලයියා අර පැත්තකට වෙලා ඉන්න බස්සා පිටින් යැව්වා තියෙන තරහා....... :rolleyes:
  2. SANJEE

    EK Married Club-7

    මඟුල......... යකෝ හෙට ඔෆිස් එන්නේ නැති නිසා ඉවර කරන්න වැඩ තියෙනවා......... :angry::angry::angry::angry:
  3. SANJEE

    EK Married Club-7

    අම්මෝ මෙන්න එපාර මූට හිට්ලර් වැහිලා........ :oo:
  4. SANJEE

    EK Married Club-7

    හෙට නිවාඩු දාන නිසා වැඩ වගයක් තියෙනවා කරලා දාන්න....... ඒකයි......
  5. SANJEE

    EK Married Club-7

    MC එකේ අවසාන සතිය ගතකරන අපේ හිතාදර කිඹුලාට සිය සමුගැනීම ප්‍රීතිමත් සමුගැනීමක් බවට පත් කරන ලෙසට අනිත් ඈයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි....... එනකොට එන එකා ලිඳේ එබුවට යන එකාව ලිඳේ ඔබන එක හරි නෑනේ.......
  6. SANJEE

    EK Married Club-7

    :yes::yes::lol::lol::lol:
  7. SANJEE

    EK Married Club-7

    හපෝ...... කනට නිවනක නැතුව ඇති........ :dull::dull::dull:
  8. SANJEE

    EK Married Club-7

    :lol: තෝ නම් මරු....... නැගිට්ටම කොහොමද.........? සීයා බය වුනේ නැද්ද දන්නේ නෑ උඹ මලා කියලා දිගටම බුදියන් ඉද්දි........ :lol::lol::lol:
  9. SANJEE

    EK Married Club-7

    පිස්සුද බං......... :oo:
  10. SANJEE

    EK Married Club-7

    :rofl::rofl::rofl::rofl:
  11. SANJEE

    EK Married Club-7

    :yes::yes::yes::yes: මට එපා වෙලා බං මේ කෝල්ස් එන එක....... හෙටත් ඉතින් නිවනක් නෑ වෙනද වගේම....... :dull::dull::dull:
  12. SANJEE

    EK Married Club-7

    හෙට බීපන්..... එතකොට උඹ යුරා රා බඩා වෙයි....... :rofl:
  13. SANJEE

    EK Married Club-7

    අපිට නෑනේ බං රේන්කොට්...... මේ වෙලාවේ ඔව්වා ගන්නත් බෑ.......
  14. SANJEE

    EK Married Club-7

    මටනම් පිස්සු වගේ........ :oo:
  15. SANJEE

    EK Married Club-7

    හාපෝ........... :baffled:
  16. SANJEE

    EK Married Club-7

    ශේප් කියන්නේ හොඳටම ශේප්......... සිරාවටම රිම තියා බඩගාගෙන ගියත් ඒමේ ඒකාකාරී ජිවිතේ වෙනසක් ඕනේ බං...... ඒකයි මමත් කොහොමහරි ට්‍රිප යන්නම හිතාගත්තේ කතා වෙච්චි ගමන්ම....... හෙටයි අනිද්දයි ෆෝන් එක ඕෆ් කරන ඉන්න තියෙනවනම් තවත් සනීපයි.......
  17. SANJEE

    EK Married Club-7

    ඈහහ්......... රේන්කෝ හම්බද බං.......?
  18. SANJEE

    EK Married Club-7

  19. SANJEE

    EK Married Club-7

    ගොයම් කැපීමට සුදානම් වන කිඹුලෙක්......... :rofl::rofl:
  20. SANJEE

    EK Married Club-7

    ඒ මලයෝ කිඹුල් සාහිත්‍යය......... ඔව්වා හැමතැනම නෑ හැමදාම නෑ.........

    No contents