EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ ෆල ෆල යන්න ලොන්තයා.....
    තෝ ඒ කාලෙත් කලේ බඩ ගෙඩිය උඩ තියං ඉන්න එක....
    දැනුත් කරන්නේ ඒක..........

    :frown: උපරිම වේදනාවේ සලකුණු පෙන්වන ලොන්ත කිඹුලා, අර විදුලි ආදාට ගේම දෙන්න ආව කිඹුලට වෙච්ච දේම කරගන්න වගේ හදන්නේ....... :rofl::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ කබරයෝ, බොලාගේ මේ රෙද්දේ කියුම් අහ අහ බාබකිව් කනවට වඩා හොදයි බොල ලිපට කරෝල කැල්ලක් දාලා පුච්ච්චාන් කනවා:angry::angry::angry:
    තොපිට මොන බාබකිව්ද අනාතයිනි.............
    හුජ්ජ කරල *ජ්ජ දෙවරක් සොලවා නිදා ගිනිව්...............

    එනව බාබකිව් කන්න...........:angry::angry::angry::angry::angry:

    ප.ලි.
    පුච්චපු කරෝල කෑල්ල *කේ ගහගෙන නිදා ගං.....
    මීයෙක් අල්ලගත්තෑකි තොට........
    ඌ අල්ලලා හයි කොර ගං......නෑනේ නැත්තං මීයා........:rofl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    යුරාජ් ට ඌව පේන හැටි
    mariusz-pudzianowski.jpg

    අපිට යුරාජ් පේන හැටි

    images

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තොපිට මොන බාබකිව්ද අනාතයිනි.............
    හුජ්ජ කරල *ජ්ජ දෙවරක් සොලවා නිදා ගිනිව්...............

    එනව බාබකිව් කන්න...........:angry::angry::angry::angry::angry:

    ප.ලි.
    පුච්චපු කරෝල කෑල්ල *කේ ගහගෙන නිදා ගං.....
    මීයෙක් අල්ලගත්තෑකි තොට........
    ඌ අල්ලලා හයි කොර ගං......නෑනේ නැත්තං මීයා........:rofl:
    අයි උබට ඇම්ම්ද අපි ඇහැරගෙන හිටියම
    අනේ තියාගනින් තොගේ බාබකිව් ගල්අස්සේ ලැගලා මස්පුච්චන් කන බොට ඕක කැවීයා ලෙස පෙනුනාට අපට පුxද :P

    උබේ මියා මේ දිනවල වැලි කෑවට, මගේ මියාට කරවල වලට වඩා රස චීස් බර්ගර් කෑමට ඇත.....යාමට පමණි ඇත්තේ :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තොපිට මාව පේන හැටි..............

    images

    මට තොපිව පේන හැටි.................

    3555602_f260.jpg

    ඒ පාරනම් ඇත්තටම රිදිලා.....:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අනේ අපරාදේ උබේ මහන්සිය...... ඕකට කියන්නේ වමනේ ඇහිදිනවා කියලා :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    MC එකේ අවසාන සතිය ගතකරන අපේ හිතාදර කිඹුලාට සිය සමුගැනීම ප්‍රීතිමත් සමුගැනීමක් බවට පත් කරන ලෙසට අනිත් ඈයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි....... එනකොට එන එකා ලිඳේ එබුවට යන එකාව ලිඳේ ඔබන එක හරි නෑනේ.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපිත් එක්ක මොන කතාද අනාතයනි........:frown:
    හිතන්නේ මෙතන ත්‍රෙඩ් එකක් දාගෙන පොරවල් කියලා........:angry:

    බායි බිචස්.............:dull:
    තොපි වගේ අමු ගං කබරයන් එක්ක මොන මිත්තර කං ද?:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපිට බාබකිව් එකත් නැත...............:frown:
    ශිර්ම්රෝෆ් වොද්ක එකත් නැත පරයනි!!!!!!!!!!:cool::cool::cool:

    :frown: බාබකිව් එක ගහ ගනින්....... @%$@^&$*&@^$& මොන හොට්ටක්ද මේ..... :angry: එන්නේ නැත්නම් නිකන් හිටු..... :frown::angry: මෙතන සියල්ල දත් නිසා ඉවසන් හිටියා මාත් මෙච්චර දවස්..... මොන පයන්නක්ද මේක..... එන්නේ නෑ.... එන්නේ නෑ කියලා නහයෙන් අඩනවා..... රෙද්ද..... :angry: අපි මීට කලින් වොඩ්කා දැකලා නෑ නේ.... ඒකත් ගහ ගනින්......$@&^*&@^&*$^@@*&^@* :angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: බාබකිව් එක ගහ ගනින්....... @%$@^&$*&@^$& මොන හොට්ටක්ද මේ..... :angry: එන්නේ නැත්නම් නිකන් හිටු..... :frown::angry: මෙතන සියල්ල දත් නිසා ඉවසන් හිටියා මාත් මෙච්චර දවස්..... මොන පයන්නක්ද මේක..... එන්නේ නෑ.... එන්නේ නෑ කියලා නහයෙන් අඩනවා..... රෙද්ද..... :angry: අපි මීට කලින් වොඩ්කා දැකලා නෑ නේ.... ඒකත් ගහ ගනින්......$@&^*&@^&*$^@@*&^@* :angry::angry:
    රිදුන ද පුටේ..........:baffled::baffled::baffled::baffled:
    අනේ උකේ....තෝ වගේ අනාතයන්ට මොන වොද්ක ද බං.........:dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තොපිත් එක්ක මොන කතාද අනාතයනි........:frown:
    හිතන්නේ මෙතන ත්‍රෙඩ් එකක් දාගෙන පොරවල් කියලා........:angry:

    බායි බිචස්.............:dull:
    තොපි වගේ අමු ගං කබරයන් එක්ක මොන මිත්තර කං ද?:dull:
    ridilaa.....මානසිකව වැටිලා....:P
    බිජ්ජා...
    .:P

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: තෝ නම් මරු....... නැගිට්ටම කොහොමද.........? සීයා බය වුනේ නැද්ද දන්නේ නෑ උඹ මලා කියලා දිගටම බුදියන් ඉද්දි........ :lol::lol::lol:

    :rofl: සීයා දැන ගන්න ඈති මූට ඩෝප් කියලා...... :lol: හැබැයි ඒ රා ඉතින් සුපිරි රා වෙන්න ඕනා.... ඒ කාලේ ඉතින් ඕවායේ රහවල් ගැන වැටහීමක් නෑ නේ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ කබරයෝ, බොලාගේ මේ රෙද්දේ කියුම් අහ අහ බාබකිව් කනවට වඩා හොදයි බොල ලිපට කරෝල කැල්ලක් දාලා පුච්ච්චාන් කනවා:angry::angry::angry:

    :rofl: සිරාවට බං..... මොන රෙද්දක්ද මේක.....?? බාබකිව් එකක් අපි දාගමු හෙට..... මූ එන්නේ නැත්නම් බම්බු ගහගත්ත දෙන්...... :angry: :frown:
     
    Status
    Not open for further replies.