අයිස් ක්‍රීම් ගැන දැන ගත්තු පොඩි දෙයක් එළකිරියේ මිතුරු මිතුරියන් සමඟ බෙදා ගන්න හිතුනා.....:)
සමහරු මේක දන්නවත් ඇති. නොදන්න අයට තමා මේ ත්‍රෙඩ් එක.:)
අපේ රටේ හදන රසම අයිස් ක්‍රීම් වර්ගය තමයි Highland;)(according to my choice).
ඒත් වැඩිපුර කඩවල් වල තියෙන්නේ Cargills & Elephant House කියන වර්ග දෙක...