Nokia එකෙන් අලුතෙන් ආපු ගොඩක් ප්රයෝජනවත් කියල හිතෙන Phone එකක් ගැන තොරතුරු ටිකක් අපේ එළකිරි මිතුරන් සමඟ බෙදාගන්න හිතුනා.....:)
මේකෙ විශේෂත්වය තමයි...
Dual Sim(with dual standby) + Music(Card slot up to 16GB) + Good Battery Life + Low Cost(Rs.5330/=) :cool:
Nokia x1-01
මෙන්න Phone එකේ...